වැට් සිගරට් මිල ඉහළ දමයි අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා දුම්වැටි මිල රුපියල් 5 -10ත් අතර මිලකින් වැඩිවන බව ලංකා දුම්කොළ සමාගම කියයි. ඩන්හිල 01 November 2016
ගල්කිස්සේ තරුණයා බම්බලපිටියේදී මරුට තිඹිරිගස්යාය හැව්ලොක් පාර අසලදී එකවරම මාර්ගයට පැමිණි ත්‍රිරෝද රියක් යතුරු පැදියක ගැටී සිදු වු අනතුරෙන් තුවාල ලැබූ 21 තරුණයෙකු ක 01 November 2016
තහනම් දුම්වැටි සමග චීනා සැකපිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඇති බව කියන දුම්වැටි අටසියයක් සමග චීන ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 01 November 2016
තිස්සමහාරාමයේ පාරාදීසය යාල වේ හයිඩ් රිසෝට් The Call of the wild රුහුණු ප්‍රදේශයේ සංචාරයක නිරත වන්නෙකුට තම නිවාඩුව ගත කිරීම උදෙසා සුදුසුම නවාතැනක් ලෙස යාල 01 November 2016
වඳවූ සතුන් මේ පෙන්නන්නෙ දැනට වඳවූ සතුන් කිහිප දෙනෙක්. ඒ වගේම දැනටමත් අප අතර ඉන්න සතුන්ගෙන් තුනෙන් දෙකක්ම 2020 වනවිට වඳවී යනු ඇතැයි මත පළකෙරෙනවා. ම 01 November 2016
'Dead or Alive' සංගීත කණ්ඩායමේ පෙටී බර්න්ස් මෙලොවින් සමුගනී... 1980 දශකයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන "Dead or Alive" සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම එහි ආරම්භයේ සිටම ගායකයෙකු ලෙස කටයුතු කළ සුප්&zwj 01 November 2016
එකවගේ දෙන්නෙක් - මෙවර ඉෂාන් සමග තීක්ෂණ ඉෂාන් - අපි විශ්වාස කරන ප්‍රධානම දේ අපිට නිර්මාණයක් රස විඳින්න බැරි නම් මිනිසුන්ටත් එය රස විඳිය නොහැකියි කියන එක. තීක්ෂණ - මුද 01 November 2016
පුංචි කාලේ තිබුණ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා යොවුන් රංගන ශිල්පිනියක ලෙස වර්තමානයේ නමක් දිනා සිටින සුදර්ශි ධර්මසිංහ සමගින් අද "සාරවිට තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත 01 November 2016
‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘ ‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව් කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහස්වීමේ වසර වශයෙන් න 31 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ වැල්ලවාය මල්අත්තාවල දී බස් රථයක පාපුවරුවක් කඩා වැටී පාසල් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 31 October 2016
මහ බැංකු වංචාව විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි ශ්‍රී ලංකා මහ බැංකු වංචාව විභාග කිරීමට වෙනම උසාවියක් පත් කරන්නැයි ඇමැති පාඨලී චම්පික රණවක අද (31) රජයෙන් ඉල්ලා සිටියේය. මාධ්‍ය 31 October 2016
යාපන සිසු ඝාතනයේ සුලමුල යාපන සරසවි සිසුන් දෙදෙනා ඝාතනය කිරිමේ සිද්ධිය මේ වන විට දේශපාලන මතභේදයකට හේතුවී තිබේ.මුලදී සිසුන් දෙදෙනා රිය අනතුරකින් මිය ගිය බව 31 October 2016
‘වරාය සේවකයන්ගේ දීමනාවේ වෙනසක් නෑ‘ වරාය අධිකාරියේ ප්‍රශ්න අවසන් වී නැතත් මෙම වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලු සේවකයින්ට ලබා දීම 31 October 2016
අ‘පුරට ගාල්ලට මහ වැසි අනුරාධපුරයේ බොහෝ ප්‍රදේශ වලට මහවැසි ලැබුණේය.ටික දවසක සිට මද වැසි ලැබුණත් අද තරම් වැසි නොලැබුණ බව වැසියෝ කියති. ගාල්ල දිස්ත්ර 31 October 2016
“චීන සමාගම අසාධාරණයි“ කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සේවකයින් 14 දෙනකුගේ සේවය අහිමි කළැයි කියමින් පර්යන්ත සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මෙ 31 October 2016
ප්‍රියංකාට ගැබ් ගන්න බැහැලු බොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ප්‍රියංකා චෝප්රාට ගැබ් ගැනීම තහනම් බවට පැවසෙන පුවතක් වාර්තා කරනවා. ඒ, ඇය වි 31 October 2016
මගේ ආදර අවනඩුව 55න් ඉවරයි වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක විටෙක ගී පද රචකයෙක්. තවත් විටෙක ලේඛකයෙක්. දැන් ඔහු ටෙලිනාට්‍ය අධ් 31 October 2016
වර්ජනය අවසන් : සිසුහු ජනපති අගමැති හමුවෙති යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අද උදේ එහි පැවැති විරෝධතාවෙන් පසු ශිෂ්‍ය සංගම් නායකයෝ විශ්ව විද්‍ය 31 October 2016
පහක් මැරූ අවි අහුවෙයි මට්ටක්කුලියේ පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිද සැකකරුවන් පලා ගිය බව කියන ත්‍රී රෝද රථ තුනක් ද අත්අඩංගුවට 31 October 2016
මට්ටක්කුලිය වෙඩි තැබීමට සැකපිට 13ක් රිමාන්ඩ් මට්ටක්කුලිය සමිට්පුර දී වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා නොවැම්බර් 11 වැනිදා තෙක් රිමාන්ඩ් කර 31 October 2016
නැටුම් ගුරුවරයයි ගෝලයයි අත්අඩංගුවට ආවා කල්ලියේ යැයි කියමින් යාපනය පොලිසිය ඉරිදා (31) අත්අඩංගුවට ගත් දෙදෙනා එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු නොවන බව විශ්වාස කටයුතු පොලිස් 31 October 2016
හැකියාවල් පහුගිය කාලෙ ෆ්ලිප් අ බොට්ල් කියලා පොඩි චැලේන්ජ් එකක් ආවනෙ. ද්‍රවයකින් පිරිච්ච බෝතලයක් කරකවලා අතෑරලා කෙලින් හිටවන්නයි අභියෝගය. මේ 31 October 2016
වැව මැද පස් ගොඩෙන් ලේකම් වළට වැටෙයි ප්‍රමිතියෙන් තොරව වැව් ප්‍රතිසංස්කරණය නොකරන්නේනම් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නවතා දැමීමට තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බව 31 October 2016
සමන්තා හින්දු වෙන්න යනවා කොලිවුඩ් නිළියක වන සමන්තා හින්දු නළුවෙකු වන නාගා චායිටන්යා සමග විවාහ වීමට තීරණය කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඉන්පසු 31 October 2016
අපි එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී ඊයේ පෙරේදා ගමනකදී ඇතිවුණු කල්පනාවක් තමයි අද ලියන්න හදන්නේ. නුවර ඉඳලා කොළඹ එන බස් එකේදී තමයි මේ කල්පනාව ඔළුවට ආවේ. බස් එකේ දාපු ටී.වී. 31 October 2016
‘බැඳුම්කර පාඩුව පියවන්න නව නීතී ගේන්න‘- ඉරාන් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති ගෙන ඒමට වුවත 31 October 2016
බම්බු ගේට්ටුකරුවෝ වැඩ වරති තම ඉල්ලීම් වලට රජය පිළිතුරක් ලබා නොදීමට එරෙහිව අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය අද (31) අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙයි. එම සංග 31 October 2016
‘තව කීප දවසකින් යාපනයට යන්නත් බැරිවේවි‘ වර්තමාන ආණ්ඩුව නව ව්‍යස්ථාවකින් රට බෙදීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒ සදහා ඉඩදිය නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ක 31 October 2016
මට ලැබුණෙම බටහිර පන්නෙ චරිත මේ දිනවල පුංචි තිරයේ පේ්රක්ෂකාගාරයේ උන්මාදනීය හෝරාව ‘‘සිඳු’’ ටෙලි වෘතාන්තය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ‘‘සිඳු’&rs 31 October 2016
රේගු වෘත්තීය සමිති විරෝධයේ විශ්‍රාම ලැබූ රේගු අධ්යක්ෂවරයකු නැවත සේවයේ පිහිටුවීමට විරෝධය පා රේගු වෘත්තීය සමිති 7ක් අද (31) දහවල් සිට රාජකාරියෙන් බැහැරවීමට තී 31 October 2016
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026