දුම්රිය මැදිරියක් තුළ කාන්තාවක් දරුවකු බිහි කරයි කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිණි මවක අද (7) අලුයම දුම්රිය මැදිරිය තුළදීම දරුවකු බිහි කර ඇතැයි හබරණ පොලිසිය කියයි. 07 June 2018
ජනාධිපති නියෝගයට පිටින් තුන්දෙනෙක් රට යවලා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයාගේ නියෝගයට පිටින් පිටස්තර පුද්ගලයන් 3න් දෙනෙකු විදේශ සංචාරයකට පිටත් කර යවා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) පිළිගත්තාය. 06 June 2018
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සාපෙළට අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපනය සාමාන්‍යපෙළ දක්වා අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 06 June 2018
නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය 05 June 2018
මව්කිරිවලත් ග්ලයිෆොසෙට් ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ දී ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් ලෙස නම් කොට ඇතැයි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් රෝහලේ වෛද්‍ය අධිකාරී, ලෝක බැංකුව හා යුනිසෙෆ් සංවිධානවල උපදේශකවරයෙකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. 05 June 2018
කොමිසමේ බලය ගත් පොලිස්පති පොලිස් අධිකාරීගේ වැඩ තහනම් කරයි වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 04 June 2018
දුටුගැමුණු රජුගේ විජිතපුර බලකොටුවත් ඩෝසර් කරලා විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිමවන්නටත් පෙර විජිතපුර ප්‍රදේශයේම පිහිටි දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට 04 June 2018
ඇලෝසියස් එක්ක කතා කළ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ගේනවා - කතානායක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. 03 June 2018
මහින්ද එනවානම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. 03 June 2018
‘මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි‘ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු පුරවැසියෙක් පත් කළේ කවුරුන්දැයි ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළ යුතු බවත් මහබැංකු වංචාවෙන් රටට වු පාඩුවේ වගකීමෙන් ජනාධිපතිවරයාට ද කිසිසේත්ම මිදිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 03 June 2018
ශ්‍රීලනිපයේ තාවකාලික මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම් ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනය අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබ සිටියි. 03 June 2018
යෝජිත දඹුලු නව රෝහලට රංගිරි දඹුලු විහාරයෙන් අක්කර 5ක් දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භුමි භාගයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ. 03 June 2018
ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන වෙනස් වෙයි ඉන්දියාවේ සිදු කිරීමට නියමිත මිසයිල අත්හදා බැලීමක් නිසා අද (3) සහ හෙට (4) ශ්‍රී ලංකාවට නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශ වල ගුවන් ගමන් අත් හිටුවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. 03 June 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 252ක ණයක් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. 02 June 2018
බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත. 01 June 2018
රුපියල තවත් බහී රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.61 ක් දක්වා අද (01) පහළ ගියේය. 01 June 2018
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කියයි ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අද (31) ප්‍රකාශ කළාය. 31 May 2018
මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල ජනාධිපතිතුමන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 31 May 2018
මාස 8 ක් වයසැති දරුවෙකු වව්නියාවේදී පැහරගනී වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවැනි හරස් වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි. 31 May 2018
බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිම් බදු ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතනය මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත. 30 May 2018
ක්‍රිකට් නිලවරණය කල් යයි හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණ අද (30) තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කළේය. 30 May 2018
16 දෙනා විපක්ෂ නායක හමුවට සැලසුමක් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය. 30 May 2018
දකුණේ පාසල් හෙට අරී - සෞඛ්‍ය බලධාරීහු මුනිවත රකිති දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් හෙට (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පැවසීය. 29 May 2018
හිටපු ජනපතිවරු-ප්රභූවරු භාවිත කළ වෙඩි නොවදින වාහන 8 ක් ගංගාරාමයේ ප්‍රදර්ශනයට හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්රභූවරු පාවිච්චි කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 29 May 2018
ඇලොසියස් මුදල් දී මාව හිර කළා -දයාසිරි ‘‘මැතිවරණයේ දී ඇලෝසියස් මහතා මට මුදල් දී මා සිරකළ කියා මට හිතෙනවා. මම දන්නවා මාව හිරකළ කියා. නමුත් මාව හිරකළත් මගෙන් කිසිවක් කර ගන්න ඔවුන්ට බැරිවුණා.’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 28 May 2018
‘ඇලෝසියස් බේර ගන්න කෑ ගහපු 118 දෙනාගේ නම් ප්‍රසිද්ධ කරන්න‘ - දයාසිරි ‘අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 28 May 2018
ගුවන් භටයා ගිනිඅවි-උණ්ඩ රැගෙන චීනවරායෙන් පනී චීනවරාය ගුවන් හමුදා කදවුරේ ගුවන් භටයෙකු රාජකාරියේ යෙ දිසිටියදි අද (28) අලුයම ටි.56 රාජකාරි ගිණි අවිය සමග උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව චීනවරාය පොලිසිය කියයි. 28 May 2018
හිටපු අමාත්‍ය ටී. බී ඒකනායක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රජයේ දේපොළ අවභාවිතා කළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 28 May 2018
ඉදිරියේ සියලුම මැතිවරණ වලට එනවා - පොහොට්ටුවේ සභාපති ජී.එල් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 27 May 2018
මැතිවරණයට ගත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් - දයාසිරි අර්ජුන ඇලෝසියස් මහතාගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය. 25 May 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026