( ඉන්දිකා රාමනායක)
කොටහේන, හින්නි අප්පුහාමි මාවතේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉල්ලකර මෙම මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
කෘෘස් නැමැති 34 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස වෙඩි වැදි ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මීට සුළු මොහොතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම වෙඩි තැබීම්.
උණ්ඩ 225ක් නැතිද ශ්‍රී ජයවර්ධනපුර ගව රැල නැති කරන්න.