IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 200ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
රුපියල් 20,000,000ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි නිෂ්පාදිත " ප්‍රයිඩ් " නැමැති දුම්වැටි ලක්ෂ 400,000 කි.
 
විදේශයක සිට පැමිණි නැවකින් කොළඹ වරාය වෙත ගෙනැවිත් ඇති මෙම දුම්වැටි තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ කොටුව විමලධර්ම ඔරලෝසු කුළුණ අසළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබුණි.
 
ලොරි රථයේ රියැදුරු ද  අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්වැටි තොගය ආනයනය කළ වත්තල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

(ඡායාරූපය - ටී.කේ.ජී.කපිල)

(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (2)

ලක්ෂ 200ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

sam Friday, 01 February 2019 08:32 AM

ලොරිය එලවපු ඩ්‍රයිවර්ව හෝ ක්ලීනර්ව අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. මේවා වළක්වන්න ඕනෑනම් පටන් ගත යුත්තේ මේ දේවල් ක්ලියර් කරපු කස්ටම් ඔෆිසර්ගේ ඉඳලයි. නමුත් නොවෙන්නෙත් ඒකමයි...

:       0       22

sandy123 Saturday, 02 February 2019 04:55 AM

මම මීට ප්‍රථමත් කිව්වා හොරකම් ජඩකම් කරනවනම් මහා පරිමාණයෙන් කරන්න කියලා. බලන්න මේ වැඩෙත් ලක්ෂ 200ක්. සුළු පටු නැහැ. පැහැදිලිවම ලොකු කට්ටිය එළියේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site