පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාපැදි වලින් පොද්දල ප්‍රා.සභාවට තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියහ. 8 years ago
බ්‍රිතාන්‍යයේ රග්බි ක්‍රීඩකයෙක් කොළඹදී මියයයි ඉකුත් දා පැවති සුහද රග්බි තරගවලියක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක ක්‍රීඩකයකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 8 years ago
ඇමැතිවරුන් රැසකගේ වගකීම් වෙනස් කරයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ මේ මස මුලදී අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට අයත් ආයතන හා විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරුණු අතර ඊට අනුව අමාත්‍යවරුන් රැසකගේ විෂය පථයන් වෙනස් වී ඇත. 8 years ago
වැස්සෙන් ගාල්ලේ පවුල් 1960 ක් අවතැන් ගාල්ල නගරයට ඊයේ (12) රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය. 8 years ago
හිටපු ඇමති මර්වින් ඉපලෝගම තැබූ මුල්ගල ගලවා දමයි ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය. 8 years ago
අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම් කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 14 ක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය 8 years ago
දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 8 years ago
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 8 years ago
දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කළේය. 8 years ago
රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි. 8 years ago
විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලයි ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුළ බව ශ්‍රේෂ්ඨාධිකරය විසින් තමාට දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 8 years ago
දැව සංස්ථා හිටපු සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී යළි රිමාන්ඩ් සෙවනගල සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වු 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago