( වජිර ප්‍රසන්න )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිරිපුර නුවරගල පැවැති උත්සවයකට ජීව උණ්ඩයක කොටසක් මුදල් පසුම්බියක දමාගෙන පැමිණ සිටි පුද්ගලයෙක් ජනාධිපති ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘ජීව උණ්ඩේ කොටසක්‘‘... කොහේද බොල ජීව උණ්ඩේ?
ජීව උණ්ඩයක කොටසකින් මොකක්ද කරන්න පුලුවන්.. දමල ගහන්නද? ජීව උණ්ඩයක උඩ කොටස? සමහරු පොලිෂ් කරලා කරෙත් එල්ලගෙන ඉන්නවා. එ්වත් අල්ලනවද?
මෙයාට තදවුණාට ඉතුරු කොටස වෙනත් එකක දාන්න.
ඡන්දයක් එන නිසා දැන් මේ වගේ දේවල් බොහෝ සේ අහන්නට ලැබේවි...!!! පුදුම වෙන්න එපා.
තවත් නාට්‍යයක්...
‘‘ජීව උණ්ඩේ කොටසක්‘‘ = ජීව උණ්ඩයක් ...මේවා වැඩක් නැහැ.
අල්ලලා තියන්නේ, අර සමහර තරුණයන් කරට දමන උණ්ඩයේ "නෝස් " එක කියන කොටස, ඒකෙන් කරන්න පුලුවන් කෙන්ගෙඩියන් නැහැ. ආරංචියේ හැටියට කරේදාගෙන ආපු එක වැඩි හොඳට පර්ස් එකේ දාගෙන, මෙහෙමත් ආරක්ෂක අංශයක්, පතුරම් නැතුව තුවක්කුවකින් වැඩකුත් නැහැ. තුවක්කුවක් නැතුව පතුරමකින් හරි ඒකේ කොටසකින් හරි වැඩකුත් නැහැ... තුවක්කුවෙන් ගහලා මරන්න පුලුවන් වගේ කතා අදාළ නැත.
අපට ජනපතිතුමා සම්බන්ධව විවිධ ගැටළු තියෙනවා වෙන්නට පුළුවන්. ඒත්, එතුමා අහියෝග කොට තිබෙනුයේ පාතාලයට හා කුඩුරජවරුන්ට බව අමතක නොකළ යුතුයි. එබැවින් එතුමාට අප නොදන්නා තර්ජන තිබෙන්නට පුළුවන්. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන ජනාධිපති ආරක්ෂක අංශයට ස්තුති කළයුතුයි. අභාග්‍යය ඇතිවන්නේ එයට ඇතුළුවීමට දොරටු හැර තැබීමෙන් බව පඬිවරයෙකු පවසා තිබෙනවා. වර්තමානයේ තිබෙන නවීන අවි ගැන අප නොදන්නා දේ වැඩියි. මේ උණ්ඩ කොටස කිසියම් ඝාතනයකට යොදා ගැනීමට හැකිකමක් තිබෙනවා වෙන්නට පුළුවන්... අදාළ අවිය වෙනත් කෙනෙකු ළඟ තියෙන්නත් පුළුවන්. ලසන්ත ඝාතනයට යොදාගෙන තිබුණේ අමුතුම තාලේ පුංචි අවියක්. මෑතකදීත් ඉතා කුඩා ගිනි අවියක් අත්අඩංගුවට ගත්තා.කෙසේවෙතත්, මැරයන්ට වඩා ඉදිරිය පේන නුවණින් අපේ බුද්ධි අංශ වැඩකළ යුතුයි. මැරයන් ගැන සුළුකොට නොසිතිය යුතුයි.
ජනාධිපතිගේ තුවක්කුවට දාන්ඩ වෙන්න ඇති...
අනේද කියන්නේ.. මේ අටමඟලෙන් මොනවා කරන්නද? මේක හොයාගත්ත හාදයට තෑග්ගක් දෙන්න ඕනේ..
මෙහෙමත් විහිලු සැපයීමක්. එක්කෝ ඕක ලස්සනට දාන උණ්ඩයක හැඩේට තියෙන කොපුවක් එහෙම නැත්තම් ඉතින් අර ඉස්සෙල්ලා මාව මරන්න හදන්නෝ කිව්ව නාට්‍යයේ ඉතුරු කොටස රඟදක්වන්න ඇත්තේ...
දැන් ඕන් අර මනුස්සයා ආයෙත් හඬ පට එලියට දාන්න පටන් ගනී.
මේකනම් මාර විහිළුවක්. ත්‍රිවිධ හමුදාවයි, පොලිසියයි තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ...
මේවා මේ මිනිස්සුන්ගේ අවධානය ගන්න කරන උපක්‍රම.. කොටසක් ගෙනත් ඒකෙන් ගහන්නද? යුද්ධය කරපු මහා සෙන්පතියට නිදහසේ ඉන්න පුළුවන් නම්, මෙයාට මොකක්ද ප්‍රශ්නේ? මෙහෙමද දන්නේ... උදේ කියන දේ හවසට වෙනස් වෙන, තමන්ව අඩි 6ක් පොළව යටට යවන්න හදපු කෙනා එක්ක එකතු වෙලා, ජනාධිපති වෙන්න උදව් කරපු අයට පස්ස හරවපු නිසා මිනිස්සුන්ට කේන්ති ඇති.
අනුන්ගේ පශ්චාත් භාගයෙන් ශුද්ධ කරන්න ඉදිරිපත් වන්නට පොර කන රොත්තක් ඉන්න බව නම් පැහැදිලියි.
ගමරාලට උණ්ඩයක් වැයකරන්නේ මොන මෝඩයද? ආරක්ෂක අංශවල උදවිය දන්නවා හිස් කොපුවකුත් හොඳටම ඇති කියලා...
පරාක්‍රම නම තියන..., ඒත් පරදින මනසක් ඇති වන්දි භට්ටයෝ අතීතයේත් හිටියා. වැරැද්ද වැරැද්දක් ලෙස දකින්නඒ අයට ශක්තියක් නැහැ. තමන්ගේ දේශපාලනය රටට හොඳ වුණත්, නරක වුණත්, නරක වුණත් ඒකමයි.
ඔය දරුවා ඔය උණ්ඩකෑල්ල මන් ලඟටත් අරන් ආවා... ඒක පුළුක්කරලා මොකක්ද කරලා බලන්න කියලා... මන්කිව්ව උණ්ඩේම තිබුණා නම් පුළුක්කරන්න තිබුණා... ඒ ගමන මටත් බැණ බැණ ගමරාලගේ ගෙදර යනවා කියලා තමයි ගියේ...
අනේ විහිළු නැහැ... මෝල්ගහත් පත්තු වෙයිලු...
අායෙත් බොරු සංදර්ශන පටන් අරගෙන වගේ...
ගෙනාපු කෙනාව ඇල්ලුවට මදි, එවපු කෙනාවත් අල්ලන්න.
පිස්සු හැදෙනවා අප්පා මේවා කියෙව්වාම... අපේ ජනාධිපති ආරක්ෂක අංශය මාර දක්ෂයිනේ... මේ වගේ වැඩ වලට. එතකොට ජීව උණ්ඩයේ කොටසක් ගෙනාපු කෙනාව විතරද අල්ලලා තියෙන්නේ? ඇයි එතකොට තුවක්කු බටේ සාක්කුවේ දාගෙන ආපු එකා, එතකොට තුවක්කුවේ කොකාව දිව යට තියාගෙන හිටපු කෙනා, වෙඩි බේත් ටික සිගරට් ෆිල්ටරේ අස්සේ ගෙන ආපු එකා, එතැනින් ගියාම මූනිස්සම් ටික බයිසිකලේ සීට් එක යට හංගගෙන ආපු එකා.. උන්ව අල්ලලා නැතෙයි.. ඔක්කොම එකතුවෙලා තමයි වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ..
මේක ට්‍රයල් රන් එකක් වගේ මට නම් පේන්නේ... ටෙස්ටින්...