රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු
කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාරඹුක්කන ප්‍රදේශයේ ඇති වු සිද්ධියෙන් පසු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයා ඇතුලු තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.න කියයි.