IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලන්සාට පහර දෙන්න හැදුවාට චමින්ද මැතිසබෙන් ඉවතට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු  සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට  සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය.

සභාවේ ඊයේ දිනයේ කටයුතුවලට  විජේසිරි මන්ත්‍රීවරයා සහභාගී කර නොගන්නා බවද  කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මේ අනුව විජේසිරි මන්ත්‍රීවරයා සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.

මේ සිද්ධිය ඇති වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා කතා කරමින්  සිටියදීය.



අදහස් (7)

ලන්සාට පහර දෙන්න හැදුවාට චමින්ද මැතිසබෙන් ඉවතට

ජගත් ලියනගේ Wednesday, 23 November 2022 11:16 AM

අපි මේ බලාගෙන ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කම්බස් වෙනකං .

:       12       12

මහසෙන් Wednesday, 23 November 2022 12:16 PM

රටේ බහුතරයක් මිනිස්සූ කරවටක් ප්‍රශ්න වල ගිලිලා ඉන්නකොට මුන්ට මදකිපිලා ගහගන්න හදනවා.රටේ බදු සල්ලි වලින් නඩත්තූ වෙවී .

:       1       32

දාස Wednesday, 23 November 2022 02:10 PM

මොවුන්ට මාරාගන්න ඉඩ දෙන්න තිබුනේ අර පාපිස්සක් වගෙ එකක් ඔලුවේ බැඳන් ඉන්න එක්කෙනාට...

:       1       18

Senarath Wednesday, 23 November 2022 02:14 PM

මොන පක්ෂයේ වුවත් අතේ, පයේ ශක්තියෙන් ප්‍රශ්න විසඳන්න හදන අය සහ හොරු පාර්ලිමේන්තුවෙන් ඉවත්කරන්න ඕනේ සදහටම...! 

:       0       40

Bamunuarachchi Wednesday, 23 November 2022 06:10 PM

එළියට බැහැලා ගහගනිල්ලා අපිට බලන්න. ලංසා ගුටිකනවාට 25000ක් ඔට්ටුයි...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 223 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site