(සුජිත් හේවාජුලිගේ )
මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී ඇතැයි ද ප්‍රකාශ කළාය.
සංචාරකයන් ඉදිරියේ දී මෙරටට පැමිණීමෙන් රට දියුණු වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච හයි ලෙවල්
නිකම් දවල හීන දැකලා මෙතන දොඩවන්න එපා. විනෝදාස්වාදයට පෙර අපේ කුස් පුරවාගන්න අවශ්‍යයි.
මට නං හිතගන්න බැහැ , හොර උප්පැන්න හදල , හොර පාස්පෝර්ට් හදලා , විසා නැතිව අවුරදු ගණනක් ලනක්වේ හොරෙන් හිට්යිය කියල ඔප්පු වෙලා තියන කෙනෙක් කොහොමද තවමත් හිරේ යන්නේ නැතිව පාර්ලිමේන්තුවේත් ඉන්නේ කියල , රනිල් යන යන හැමතනම ගිහින් රැකගත්ත කියන මහා ලෝකූ ප්‍රජාතන්ත්‍රවාදය , නිතිය සාමය ..මේ එකක් වත් එයාගේ කැබිනට් එකට අදාල නැහැ වගේ .
මේ මනුස්සයා හදන්නේ රටත් වනසලා එයත් වැනසෙන්න. එංගලන්තේ ඉන්නේ නැතුව ආවා මේකම කන්න.
කොහේදෝ ඉඳන් පාත්වෙච්ච මේ හොන්තු වලට රට විනාශ කිරීමට දෙන්නට බැහැ.සන්තුෂ්ටිය හා විනෝද කාමිත්වය ජීවිත යාත්‍රාවට අත්‍යවශ්‍ය වුණත් එහි වැඩිවීම විනාශය පිණිස හේතුවේ යනුවෙන් එක්තරා පඬිවරයෙකු පවසා තියෙනවා.මෙයා නැති මහන්තත්වයක් මවාගෙන කරන්න හැදුවේ දෙවනුව කී විනාශය ළඟා කරවන්නයි.රටේ හොඳ වෙලාවට මැයට නියම සුදුසු දේ සිදුවුණා.
ඒකට ඔය ඉන්නේ මැඩම්. මාර විහිළු සපයන්නේ මේ ටිකේ.
ඔය ඔක්කොටම ඉස්සෙල්ලා තමන්ගේ ලියකියවිලි ටික අධිඛනයට ඉදිරිපත් කරන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 76. (1) හි " පාර්ලිමේන්තුව විසින් පර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලයක් ඇති කිසිඳු අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇති බැවින් ව්‍යස්ථාදායක බලය දරණ පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ පරමාධිපත්‍ය සතු එකී බලය රැකදීමට පාර්ලිමේන්තුව වගකීමෙන් බැදී සිටින්නේය.
අංගොඩ ඉන්න ඕනෑ අය දියවන්නාවට ආපු එක මට නම් හරි ප්‍රශ්නයක්...
හොර උප්පැන්න හදලා, හොර හැඳුනුම් පත් හදලා, හොර පාස්පෝර්ට් හදලා.... ඒ බවට ඔප්පු වෙලා තියෙද්දී... ඒවා අහන අපට ඊට වඩා තවත් විනෝදාස්වාදයක් තියේද?
මම හිතන්නේ ඔබ කරන්නේ නිවැරැදි දෙයයි.. සුබ පැතුම්..!
දැන් ඇති යන්න තමන්ගේ රටට. මෙහේ හිරේ යනවාද? තමන්ගේ රටට යනවාද?
ඇයි මුළු පාර්ලිමේන්තුවම, රටට විනෝදාස්වාදය සපයනවා මදිද? සංචාරකයෙකුට ඇමති කමකුත් දීලා දියෙද්දී, ඔයිට වඩා සංචාරකයින්ට කොහොම සලකන්නද?
ඔබතුමිය කියන ආර්ථිකයට පෙර ස්ථාවර ආර්ථිකයක් සකසා ගැනීමයි අත්‍යාවශ්‍ය... ඒත් ඉස්සෙල්ලා රටේ නොමැරී මැරෙන ජනතාවගේ කුසගිනි යාන්තමින් නිවා ගත හැකි ආර්ථිකයක් සකසලා ඉඳිමු...
කොහොමද අපි ඔබලාව විශ්වාස කරන්නේ?
ඔබ හරි... එදා රජවාසලෙත් අන්දරේ හිටියා.
දැන්වත් යනවද පව් නොදී...?
මෙයාට අවශ්‍ය විනෝදාශ්වාදය විතරයි...
විනෝද වෙන්න පුළුවන් මිනිස්සු ඇවිත් ගෙදර වටකර ගත්තාම...
රට බංකොළොත් කරලා විනෝදාස්වාදය ගැන කතාකරන මන්ද බුද්ධිකයින්...
හරියට කන්න බොන්න විදියක් නැතුව ජීවන බර අහස උසට නැගලා. විනෝදාස්වාදයක් ගැන කියවෙනවා... මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ?
ඒවාට තමයි ඔබ වගේ අය යවලා තියෙන්නේ
ආර්තික අමාරුකම් නැත්නම්, කන්ඩ බොන්ඩ තියෙනවා නම් කවුද විනෝදෙන්, සතුටෙන් ඉන්න අකැමැති? බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වෙචිචි තමුන් මේ රටේ බදුගෙවන ජනතාවගෙන් සියලුම සැප පහසුකම් විඳගෙන, මොනවා කියන්න බැරිද...?
මේ දේවල් කලින් කරන්න තිබුනේ.
එකනම් පේනවා මිනිස්සු දැක්කම.
ඔය කියන සිංගප්පුරුවේ ආයතනය මෙයාට කියක් කොමිෂන් දුන්නාද කියලා හොයලා බලන්න ඕනා. නීති විරෝධී ලෙස අපේ රටේ ඉන්නවා මදිවාට තව තව චෝදනා රැසක් තියෙනවා.
ඇයි අනේ ඔයාලා 226ක්ම ඒක කරන්නෙ, ආය තව මොකටද?
සංචාරකයන් එන්නේ නැත්තේ කාටත් සාධාරණ නීතියක් නැති නිසා, ගණිකා වෘත්තිය එදත් තිබුණා. අදත් හෙටත් තියෙනවා... ඔබ කියන්න ඕනෑ නෑ. රටේ සාමාන්‍ය පුරවැසියාගේ පහසුකම් සලසන්න... නීතිය සෑම පුරවැසියන්ටම සාධාරණය කරන්න.
මෙච්චරයි මෙරටට අඩු... බොහෝම ස්තුතියි මතක්කර දුන්නාට...!
මෙයාට නම් ළඟදීම හොඳ කෑමක් හම්බ වෙයි වගේ... එළියට බහින්නේ බලාගෙනයි...
පිටරටවලට ගොස් අනාරක්ෂිතව ඇඟ විකුනලා ගානක් හොයා ගන්නවා වෙනුවට, මේ රට තුලම ඉඳගෙන ඇඟ විකුණගෙන කාලා ජීවත් වෙන්න මාර්ගයක් සලසා දෙන්න මන්ත්‍රී තුමියනී.. ඒක නම්බුයි. නැත්නම් ඔය කියන දේශීය ප්‍රෞඩත්වය පිටරටකදී රකින එක නම් ලේසි නැහැ.
ඔන්න දැන් ඉතින් ගණිකා මඩම් දාන්න හදනව කියල, පොරවල් සංස්ක්‍රෘතික සංදර්ශන පවත්වයි.
අන්න හරි ඩයනා නෝනා. මේ රටේ ගොං හැත්තට තේරෙන්නෙම නැහැනේ. නැව ගිලුුනත් බෑන් චූන් නැද්ද නෝනේ. අය වැයත් සම්මත කරගත්ත එකේ දාමු නියම පාටියක් හොඳේ.