(යොහාන් භාසුර)
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වැටුප් වැඩි වෙන්නෙ කවදද?
ගාලල් ලෑ... ගාලල් ලෑ....
සංශෝධනය කියලා බොරුවට කියන්න එපා ඇමතිතුමා.ගාස්තු වැඩි කරනවා කියලා කෙලින්ම කිවුවානම් ඉවරයිනේ
මුළු ආර්ථික විද්‍යා විෂය මාලාවම කටපාඩම් ඇති ගෞරව ඇමති තුමනි, මේකත් මාසික 2500 න් කවර් කරන හැටි පෙන්නුම් කර දෙන්න.
රට බංකෙලොත් කරපු සෙට් එක එයාලගෙ පැවැත්මට තව තවත් ජනතාව මත බර පටවනව
ඔක්කොම ටික අපේ සාක්කුවෙන තමයි ගන්නේ , බංකොලොත් කරපු පොහොට්ටු හොරු ටිකට කිසිම දඬුවමක් නැහැ ,
මේ උන් සෙට් එක ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ..තොලන්චිවෙලාම පලයල්ල
පොහොට්ටු හොරුන් රට හොරා කා බංකොලොත් කළා.ඒ ගැන කිසිදු පියවරක් නොගෙන ජනතාව පමණක් මරාගෙන කනවා. මේ බන්දුල ගුණවර්ධන මහතා සිටියේ හා තවමත් ඉන්නේ රට බංකොලොත් කළ හොර නඩය සමගයි.ජනතාව මේ සියල්ල හොඳින් දන්නවා.ඒත් ඔවුන් මේ හොර නඩය කළ ව්‍යසනයට මැදිවී අපාදුක් විඳිනවා.ජනතාව දුකට පත් කළ අයට හා ඒ සඳහා සම්බන්ධ වූ සැමට වැහි නැති හෙණ ලැබීය යුතු මයි.
මේ වැඩිවුණ බදු ගෙවලා ආදායම වැඩිවෙද්දි ඇමති සංඛ්‍යාවත් ඉහළට කියලා කියයි නේද?
ඇමතිතුමෝ පේන්නෙ නැද්ද බොහොමයක් වාහන තමන්ගෙ නමට පවරාගැනීම් නොකර අනුන්ගේ නමින් හෝ ව්‍යාජ ලිපිනයන් යටතේ තබාගෙන සිටිනවා ඒවා වත්මන් අයිතිකරුගේ නමින් ලියාපදිංචි කලොත් විශාල ආදායමක් ගන්න පුළුවන් මේ නිසා ග්‍රාම නිළධාරින් හරහා (ඔවුන්ට ගාස්තුවක් ගෙවා හෝ) සමීක්ෂණයක් කර මෙය ක්‍ක්‍රියාත්මක කරන්න පුළුවන් තවත් එකක් වාහනයක් විකුණූවිට මෝටර් රථ කොමසාරිස්වරයා වෙතට දැන්වීමට මුල් අයිතිකාරයෝ ක්‍රියාත්මක නොවුනොත් එයටත් දඩයක් නියම කරන්න එම දැන්වීම ලියාපදිංචි ලිපියක් මගින් කිරීම ප්‍රමාණවත් ලෙසට කටයුතු කරන්න වාහන පවරාගෙන ලියාපදිංචි නොකර සිටින අවස්ථාල වසරකට දඩයක් නියම කරන්න.
විවිධ ඇමතිකම් දරමින් ,බොරු කයිවාරු ගගහා සදහටම තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බලලෝබියෙක්.. බලාගෙන ගියාම මහලොකු ආර්තික ඔස්තාර් හරියට කරපු දෙයක් නැහැ.
පාස්පොර්ට් , වාහන ලියාපදිංචි කිරිමෙ කර්යාල ගාස්තු ඉහල දමන්න ඉස්සෙල්ල ජනතාව රස්තියාදු නොවන ආකාරයට වැඩ කරන්න කර්යල වල ක්‍රමවෙදය සකස් කරන්න , දැන් ගාස්තුත් වැඩි කරල හරියට සේවා සපයන්නෙත් නැහැ මේක මහ අසාදාරනයක්.
මේ අයට ඇමති තුමා කියන්න එපා , මෙයාලගේ ලයිසන් එක ආන්ඩුවෙ සල්ලි වලින් ගනියි, ඒ කියන්නෙ ඒකත් අපෙන්.
මෙපමණ රජයේ සේවකයන් සිටියත් සේවයක් හරියට දෙන්න බැහැ .මේ සේවා හිතා මතාම පගාව ලබාගන්න පුළුවන් ආකාරයට සකස් කරගෙන .අපට විශාල මුදලක් පගාව දෙන්න වෙලා .ඒ මදිවට ගාස්තුත් වැඩි කරලා .මෙහෙම කලොත් පාරට බසින මිනිස්සු ලබන පාර එන්නේ රජගෙදරට හෝ පාර්ලිමේන්තුවට නොව මේ රජයේ කාර්යාල වලට වහාම ගාස්තු වැඩි කිරීම් හකුලා ගන්න කාර්යක්ෂම කරන්න .ඉන්පස්සේ පුළුවන් ගාස්තු වැඩි කිරීම් ගැන සලකා බලන්න