(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව දොසැම්බර් 12 වැනි දා අධිකරණයේ කරුණු දක්වන්නැයි ද, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණ නොතිසි නිකුත් කළේය.
අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභායට පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙලා වගේ බලන් ඉන්න විදිහට දමලා අනින්නමයි හිතෙන්නේ
කොහොමද රටේ ආරක්ෂාව? මෙච්චර දුර එවින් මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය දරන්න තුරු සහ ඇමති දුරය දරන්න කම්, රටේ බුද්ධි අංශය, ආගමන සහ විගමන දෙපාර්තුමේන්තුව, හිටපු මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රය සහ රජය ඇතුළු කතානායක නිදිද? ඇයි සරත් වීරසේකර, විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ වගේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ නිහඬ? දැන්වත් තේරුම් ගතයුතුයි, මේ රටට අනතුරු වෙලා තියන්නේ රටෙන් පිටතින් නොවේ කියල.
ලන්කාවේ පාර්ලිමේන්තුවට ගිහින් මොනතරම් ජනතා බදු මුදලක් කාබාසීනියා කරන්ඩ ඇත්ද? මේ කොහොම ඉන්ඩ තිබුනද? කරපු වැරදි වැඩේට දන්ඩුවම් දීලා විතරක් මදි. වියදම් හැම එකක්ම අයකරගත යුතුයි .UK