අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ. 15 October 2018
පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් කාසල්රි ජාලාශයට ඇදි ගොස් තිබේ. 15 October 2018
හැටන් බලංගොඩ මාර්ගය ගිලා බසී නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව , හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති. 15 October 2018
අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනවා තිබෙන මිල කප්පාදු කිරීම් නිසා අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට නියමිත බව වාර්තාවේ. දැනටමත් එවැනි ඖෂධ වර්ග කිහිපයක්ම දිවයිනෙන් ඉවත් කරගෙන තිබෙන බවත් දැනගන්නට ලැබේ. 14 October 2018
සත්‍යග්‍රහයකට ගිය දෙමාපියන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිරකරති අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙමව්පියන් විසින් තාක්ෂණ පීඨය නැවත විවෘත කරදෙන ලෙස ඉල්ලා අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැල්ල තුල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. පාලන අධිකාරිය විසින් ඔවුන් සිටින ගොඩනැගිල්ල දොරවල් වසා දමා සියලු වැසිකිලිද වසා දමා තිබෙන බව මෙම විරෝධයට එක්ව සිටින දෙමාපියෝ පවසති. 14 October 2018
අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි ඉදිරි අයවැයේ දී සහය ලබාදීමට නම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය. 14 October 2018
පූජිත ජයසුන්දර ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 October 2018
නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා දිවුරුම් දෙයි නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 12 October 2018
ලුණුගම්වෙහෙර බස් අනතුරින් කාන්තාවක් මරුට ලුණුගම්වෙහෙරේදී සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලබා සිටි එක් කාන්තාවක් හම්බන්තොට මහ රෝහලේදී මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි. 12 October 2018
දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. 11 October 2018
දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූහ. 11 October 2018
ඇලෝසියස් -පලිසේනගේ ඇපෑල ඉවතට තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී. 11 October 2018
මැකො දේශපාලන පක්ෂ කැඳවයි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පස්වරුවේ සාකච්ජාවකට කැඳවා තිබේ. 11 October 2018
ඉන්ධන මිල යළි ඉහළට මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 10 October 2018
කරාපිටියේ වෛද්‍යවරුන් අතර ආරවුලකින් සායනික කටයුතු නවතී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු සහ වාට්ටුබාර වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් නිසා අද(10) පෙරවරුවේ සිට රෝහලේ සායන නතර කර දමා බාහිර රෝගි අංශයද වසා දමා තිබිණි. 10 October 2018
ජනවාරි 22 දා උසාවි එන්නැයි ජනපතිට - අගමැතිට නොතීසි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් 09 October 2018
නොවැම්බර් 5 අයවැය ඉදිරිපත් කරන්න බෑ පාර්ලිමේන්තුවට අද (9) විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ලබන නොවැම්බර් 5 වැනි දා අයවැය ඉදිරිපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2018
ගෝඨාගේ නඩුව දෙසැම්බරයේ සිට දිනපතා විභාගයට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (9) නියම කළේය. 09 October 2018
ගෝඨා විශේෂ මහාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණියේය. 09 October 2018
විජයකලාට ඇප ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය. 08 October 2018
විජයකලා අත්අඩංගුවට ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගත් බව පොලිසිය කියයි. 08 October 2018
තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ. 07 October 2018
ජාතික රෝහලේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක් තිස්සේ නැවතිලා කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ මාස 4 ක සිට නතර වී ඇතැයි වාර්තා වේ. 07 October 2018
‘සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධයේ තීරණයක් නැහැ‘ සභාග රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 07 October 2018
සභාග ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවයි ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ. 07 October 2018
වැස්සෙන් ගාල්ලේ 8469 ක් අවතැන්: ජල පහරට හසුවී අයෙක් මරුට ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469කු පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 07 October 2018
නෑබඩ ගෙදරක සිරවී සිටි සිව් දෙනෙක් බේරා ගනිති කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස් කන්දක් නාය යාමෙන් එක් නිවසක සිරවී සිටි එකම පවුලේ හතර දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 07 October 2018
අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොල 06 October 2018
ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි. 05 October 2018
ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය. 05 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026