ඉකුත් සිකුරාදා (28) ඉන්දුනීසියාවේ සුලවේසි දුපතේ ඇති භූ කම්පනයෙන් පසු සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර
දියත
ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූ කම්පන දෙකක්
ඉන්දුනීසියාවට තවත් භූ කම්පන දෙකක් බලපෑ බව එක්සත් ජනපද භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) පෙරවරුවේ සඳහන් කළේය.
කිරි ගොවීහු සටනට එන හැඩ: ඕස්ට්‍රේලියා කිරි දෙනුන්ගෙන් ගොවීහු නට්ටං
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර කිරි ගොවීන්ට අලෙවි කළ කිරිදෙනුන් මිය යාමෙන් හා හඳුනා නොගත් රෝගයකට ගොදුරුවීමෙන් කිරි
ඕනෑම වේලාවක ප්‍රකාශයක් දෙන්න සූදානම්: මා ළඟත් තොරතුරු රැසක් තියෙනවා
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය ස
සුනිල් ප්‍රේමකුමාර දිවි රඟමඩලින් සමුගනී
ප්‍රවීන රංගන ශීල්පී සුනිල් ප්‍රේමකුමාර (62) මහතා අද (2) උදෑසන කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
මහවිරු සමරුවට කනගපුරම් සොහොන් බිම පිරිසුදු කරයි
නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු දිනය සැමරීම සඳහා කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන පිරිසිදු
නවක වදයෙන් 2000 ක් සරසවි හැර ගිහින්: 14 ක් දිවි නසාගෙන
නවක වද සිද්ධීන් හේතුවෙන් මේ වනවිට 2000කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතැයි ද ලිංගික හිංසනය
කොරියාවේදී අතවර කර දැරියක මරලා ඩී.එන්.ඒ හෝඩුවාවෙන් දූෂකයන් සොයා ලංකාව පීරයි
කොරියාවේ තේගු ප්‍රාන්තයේදී මීට වසර 19කට ඉහතදී දහඅට හැවිරිදි දැරියක සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර මෙරටට පැමිණ සිටින
අධික ලුණු සාන්ද්‍රණයෙන් බූන්දල කලපුවේ මසුන් මියයති
බුන්දල ජාතික වනෝද්‍යානයට අයත් බූන්දල කලපුවේ ලොකු කුඩා මසුන් විශාල වශයෙන් අභිරහස් අන්දමින් මැරී ජලයේ පාවෙන බව ධී
තද සුළඟකින් ආණමඩුවේ ගෙවල් 100 ට හානි
ආණමඩුව හා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අද (1) හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට පමණ හානි සිදුව මාර්ග ගණනා
ජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට
සංචාරයක් සඳහා පැමිණි ජපාන යුධ නෞකා දෙකක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම්ලා ඇත. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකායට අය
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (1) පස්වරුවේ
රහස් පොලිසිය නියෝජ්‍ය පොලිස්පති රන්මල්ගෙන් ප්‍රකාශයක් ගනී
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ක
ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වල ඉදි කරනවා - අගමැති
සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං
කෙරවලපිටිය වායු බලාගාරයේ ඉදිකිරීම් වැලැක්වීමේ පෙත්සම සලකා බැලීම කල්යයි
කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක
ව්‍යාජ ඔප්පුවකින් ඉඩම් විකිණිමේ උත්සාහයට අත්හිටවු සිර දඬුවම්
සිය පියා ඥාතියකුට දුන් ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් වෙනත් කෙනකුට විකිණීමට තැත් කිරීමේ චෝදනාවකට වරද පිළිගත් දියණ
දිවයිනේ හැම පාසලකටම දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවයි
දිවයිනේ සෑම පාසලක්ම, විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රීතව දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවීමට කෘෂිකර්ම අමාත්
ගුරු මාරු පිළිවෙත වෙනස් නොකළොත් නීති මගට
දස වසරකට වඩා එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අනුගමනය කරන ප්‍රතිපත්තිය වැ
දුම්රිය දෝෂය නිවැරදි කළ සිසුවා ඇමතිවරයාගේ ඇගයීමට
කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා මහාගල්කඩවල කැලෑබැද
මාධ්‍යවේදීන්ට හිරිහැර තර්ජන ඇත්නම් කියන්න දුරකථන අංකයක්
මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන්වූ හදිසි දුරකතන අංකයක් හඳුන්වා දීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දුම්රිය ගාස්තු වැඩි කිරීම ප්‍රෝඩාවක්
දුම්රිය ගාස්තු වැඩි කළේ 15% කින් පමණක් යැයි පැවසීම ප්‍රෝඩාවක් යැයි ද දුම්රිය ගාස්තුවලට අදාළ දුර ප්‍රමාණ අඩු කිරීම
ප්‍රසන්න රණතුංගට රට යන්න අවසර
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24 ක් එම ඉඩමින් ඉවත් කර එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ග
පාකිස්තාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන
පොහොට්ටුවේ නායකත්වය මහින්දට බාර දෙන්න යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මධ්‍යම කඳුකරයට තද වැසි : ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යටවෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (1) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇ
වැස්සෙන් කරාපිටිය රෝහලේ ඖෂධ ගබඩාවේ උපකරණ රැසකට හානි
කරාපිටිය රෝහලේ කාණු පද්ධති උතුරා යාමෙන් ශල්‍ය උපකරණ ගබඩා කරතිබූ කාමරයක් සහ අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ කාමර තුනක් ජලයෙ
අයිස් හොන්ඩරයක මිල රුපියල් 30 කින් ඉහළට
නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ
‘සමාජජාල වලින් ළමා පරපුරට වන හානිය නතර කරන්න තීරණ ගන්නවා’
ෆේස් බුක්,සමාජජාල වෙබ් අඩවි වලින් ළමා පරපුරට වන හානිය නතර කිරිම සඳහා ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බව කාන්තා හා ළමා
රජරට සරසවියේ වසා දැමුණු පීඨ යළි විවෘත කරයි
වසා දමුණු රජරට විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යන කටයුතු අද (01) සිට යළි ආරම්භ කෙරෙන බව විශ්ව විද්‍යාල පාලනාධිකාර
හෂීස් තොගයක් සමඟ කටුනායකින් අයෙක් අත්අඩංගුවට
හෂීස් තොගයක් ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (1) අලුයම කටුනායක ගුවන

