සුනිල් ප්‍රේමකුමාර දිවි රඟමඩලින් සමුගනී



 
ප්‍රවීන රංගන ශීල්පී සුනිල් ප්‍රේමකුමාර (62) මහතා අද (2) උදෑසන කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.


ඔහු දිනුම (1986), හිතට දුකක් නැති මිනිසා (1991) සහ අප්පට සිරි (2007) යන චිත්‍රපට වල රඟ පා තිබේ.

 

(28535)