(හසිත රංග ගුණතිලක)
වසා දමුණු රජරට විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යන කටයුතු අද (01) සිට යළි ආරම්භ කෙරෙන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරි කියයි.
නියගය හේතුවෙන් පසුගියදා රජරට විශ්ව විද්‍යාලය වසා දැමුණු අතර කළමනාකරණ , තාක්ෂණික සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල අධ්‍යන කටයුතු යළි ආරම්භ කෙරේ.
ඒ අනුව නේවාසිකාගාර පහසුකම් ඇති සිසුන්ට අද (01) පසුවරු 4 ට පෙර නේවාසිකාගාර වලට පැමිණෙන ලෙස පලනාධිකාරිය දැනුම් දී තිබේ.

