ඉකුත් සිකුරාදා (28) ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් හා සුනාමියෙන් මියගිය ගණන 1,347ක් දක්වා ඉහළ ගොස් ඇත
දියත
කඩු පොලු රැගෙන හයක් මහ රෑ ඇවිත් තරුණිය පැහැරගෙන යති
අම්බලන්තොට, වලවවත්ත නිවසකට 02වනදා රාත්‍රි කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් පිරිසක් නිවසට වෙඩි තබා නිවැසියන් බියකර නිව
කැකිරාව ඉන්ධන පිරවුම්හලකට අයත් ලක්ෂ 10 ක් කොල්ලකාලා
කැකිරාව මරදන්කඩවල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් ලක්ෂ 10කට අධික මුදලක් අද (02) යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින
ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව පොලිස්පති කියයි
ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘‘ලංකාදිපයට‘‘පැව
කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු අතර උණුසුම් සංවාදයක්
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවාද නැතිනම් පැරණි ක්‍රමයට පවත්වනවාද යන්න සම්බන්ධයෙන් අද (02) පැවැති කැබින
මහඇමැති විග්නේෂ්වරන්ට බදු රහිත වාහන ආනයන බලපත් නිකුත් කිරිමේ යෝජනාව ඉවතට
උතුරු පළාත් මහ ඇමැති සී.වි. විග්නේෂ්වරන් මහතාට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරිම සඳහා බලපත්‍රයක් නිකුත් කිරිමට
පොලිස්පතිවරයා - පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතුයි - ජනපති
පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ
යටියන්තොට වෙඩි තබාගැනීමකින් දෙදෙනකු මරුට
යටියන්තොට හල්ගොල්ල ප‍්‍රදේශයේ උඩගිල්ම වත්තේ දී අද (02) කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙක් එම ගිනි අවියෙන්ම වෙඩි
‘මාව අංගොඩ යැව්වත් - මගේ ජිවිතේ නැති වුණත් විමර්ශන වලට සහය දෙනවා’
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මාව අංගොඩ යවනවා කිව්වත්, මගේ ජීවිතේ නැතිවෙනවා කිව්වත් මට ඒ දේවල්වලින් ප්
ඇමැති ෆයිසර්ගෙන් පොලිස්පතිට ලිපියක්
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු කඩිනම්කර අවශ්‍ය නීතිප
අන්තර් මෝසම සක්‍රීය වෙයි : දිවයින පුරා තද වැසි
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට සක්‍රිය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහත්මා ගාන්ධිගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සමරු මුද්දර පෙළක්
ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉන්දීය රජය නි
යාපනය සරසවියේ සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට
යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට විශ්වවිද
‘2019 යේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 යි’
ලබන 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන අතර එම වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බවද මුදල් ඇම
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ විරෝධතාවයක
මධ්‍යම පළාත් සභාවේ අවසන් සැසි වාරයේ රැස්වීම අද (02) වැනිදා පැවැති අවස්ථාවේ දැනට කාලය අවසන්ව ඇති සියලු පළාත් සභාවල ම
ස්ථාන මාරු නියෝග කඩන ගුරුවරුන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලයි
දස වසරකට වඩා එකම පාසලේ සේවය කිරීමේ පදනම මත ස්ථාන මාරුවීම් ලබාදී එම නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන් සම්බන්ධයෙන්
‘රුපියල අවප‍්‍රමාණය පාලනයට මහ බැංකුව ඩොලර් මිලියන 184ක් වැය කරලා ‘
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දිගින් දිගටම සිදුවන ශ‍්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණයවීම පාලනය කිරීම සඳහා මෙම වසරේ ගත
වයඹ හා මධ්‍යම පළාත් සභා දෙකේ අවසන් රැස්වීම් අද
මෙම මස නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙන් දෙකක් වන වයඹ හා මධ්‍යම පළාත් සභා දෙකෙහි අවසන් රැස්වීම් අද (02) පැවැත්විණි.
පොල්ගොල්ලේදී බස් රියට බෝම්බ තැබු කොටි සිව්දෙනා වසර 10ක් හිරේට
මහනුවර පොල්ගොල්ලේදී මගී ප‍්‍රවාහන බස් රථයකට බෝම්බයක් තබා එහි ගමන් ගත් මඟීන් තිදෙනෙකු ඝාතනය කර තවත් විශාල පිරිසක
පෑලියගොඩින් කටුනායක අධිවේගයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි
නව කැළණි පාලමේ ඉදිකිරිම් කටයුතු හේතුවෙන් පෑලියගොඩින් කටුනායක අධිවේගයට පිවිසීම ඔක්තෝබර් 4 වැනි දා සිට 20 වැනි දා දක
රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයෙන් රාජ්‍ය සේවා කොමිසමට රතු එළියක්
රාජ්‍ය කළමනාකරණ සහකාර ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවා කොමිසම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස්
අගමැති හෙට රට යයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සත් දින නිල සංචාරයක් සඳහා බදාදා (3) පෙරවරුවේ නෝර්වේ සහ ලන්ඩන් බලා පිටත්ව යාමට
නියඟයෙන් පීඩා වුවනට රුපියල් කෝටි 900 ක්
නියඟයෙන් පීඩාවට පත් වූ පවුල් හාරලක්ෂ විසිපන් දහසකට ඉදිරි මාස හතරේ දී නියං ආධාර බෙදා දීම සඳහා රජය රුපියල් කෝටි 900ක්
ගාමිණී සෙනරත්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
මහින්දගේ අවසරයක් නැතිව ජනපති හමුවෙන්න බන්දුල බෑ කියයි
මේ වනවිට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත‍්
ඓතිහාසික ස්ථාන ගැන භාෂා 16 කින් තොරතුරු දෙන ඇප් එකක්
දෙස් විදෙස් සංචාරකයන්ට මෙරට සංස්කෘතික උරුමයන් හා ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගැනීමටත් එම ස්ථාන න
විපතට පත් ඉන්දුනීසියානු ජනතාවට ජනපති මෛත්‍රී සොව පළකරයි
ඉන්දුනීසියාවට බලපෑ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට සහ එරට රජයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ
‘ජනපති - ඒකාබද්ධ සාකච්ඡා බොරුවක්’ - ගාමිණි ලොකුගේ
රටේ පවතින ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ අරමුණෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි එක
ජාතික පාසලකට දරුවකු ඇතුළත් කරන්න නම් රුපියල් ලක්ෂ 20ක්වත් ඕනි‘
මෙරට ජාතික පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට නම් රුපියල් ලක්ෂ 20ක්වත් අවශ්‍ය වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය
සුනඛ දඩයමේ ගිය හඳුන් දිවියා සුනඛ ප්‍රහාරයෙන් මරුට
සුනඛයන් දඩයම් කිරිම සඳහා පැමිණි හඳුන් දිවියකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කෑම හේතුවෙන් හඳුන් දිවියා ජිවිතක

