IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙනිසියුලා තවත් තෙල් නැවක් ඇමෙරිකා බාරයට

(විමුක්ති එස් රුද්‍රිගු)

වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත.

මෙය ඇමෙරිකානු හමුදාව බාරයට ගත් වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු දෙවැනි ඉන්ධන ප්‍රවාහන නෞකාව වේ.

එරටින් ගමන් අරඹන සම්බාධක පැනවූ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට යාත්‍රා කිරීම අවහිර කරමින් බාධක යොදවන ලෙස පසුගිය 16 වැනිදා නියෝග කිරීමෙන් පසුව මෙලෙස වෙනිසියුලානු වෙරළෙන් ගමන් ඇරැඹී තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදා  බාරයට ගෙන ඇත. වෙනිසියුලානු රජය මෙම ක්‍රියාව හෙළා දැක ඇති අතර එය පැහැර ගැනීමක් සහ හොරකමක් ලෙස අර්ථකථනය කර තිබේ.

එසේම මෙලෙස ඉන්ධන ප්‍රවාහන නෞකා ඇමෙරිකාව සිය බාරයට ගැනීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳීමට ඇමෙරිකාව සිදුවනු ඇතැයි වෙනිසියුලානු රජය අනතුරු අඟවා ඇත.

 



අදහස් (1)

වෙනිසියුලා තවත් තෙල් නැවක් ඇමෙරිකා බාරයට

පන්සිළු Sunday, 21 December 2025 05:39 PM

මුහුදු මංකොල්ල කෑමක්...

:       22       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site