බුත්තල ගෝනගංආර ප්‍රදේශයේ යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු වෙත අවස්ථා කිහිපයකදී කඩා පැන සපා කා තුවාල සිදුකරන ලද දිව
දියත
විජයකලාට ඇප
ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වි
තැපැල් පෙට්ටිය පිදුරුතලාගල මුදුනටත් යයි
ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැප
රවීට දුන් තීන්දු ක්‍රියාත්මක කරන්නැයි නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව ලබාදුන් නියෝග අත්හිටුවමින් කොළඹ
නාලකට නාමල්ට විදේශ ගමන් තහනමක්
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැමිණිලි
ගිං ගඟ ජල මට්ටම ඉහළට
ගිං ගඟ පහළ ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවන ප්‍රමාණය අඩුවෙමින් පවතින අතර පැයකට සෙන්ටිමීටරයක් දෙකක් පමණ ජල මට්ටම වැඩි වෙ
ජනපති සීෂෙල්ස් යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .
පරමාණු බලශක්තියට රුසියානු සහාය
මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය ලබා ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ර
විශ්‍රාමික පොලිස් ප්‍රධානීන් දෙදෙනකුගේ සොහොයුරිය නිදියහනේම මරා දමලා
තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන වලව්වේ පදිංචිව සිටි 62 හැවිරිදි වියේ පමණ අවිවාහක කාන්තාවක් නිදි ඇඳ මතම ඝාතනය කර ත
අල්ලස් සිද්ධියේ පශු සම්පත් සභාපතිත් හවුල්කරුත් රිමාන්ඞ්
මැල්සිරපුර ගොවිපොළේ අවන්හල කුලී පදනම මත ලබාදීම සඳහා කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල්
අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට මැති සබයට
ලබන වසරේ (2019) අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට
විජයකලා අත්අඩංගුවට
ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අ
නාලක සිල්වා අද හෙටම අත්අඩංගුවට
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි
අපි තවම සම්පූර්ණයෙන් පිරිහී නැහැ - රතන හිමි
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මීරිගම ගනේගොඩදී අද 7 සවස පැවසූයේ “දියුණු සංස්කෘතියක් අපිට තිබුණු නිස
වැස්සෙන් මරණ 6ක්: කතක් අතුරුදන්:17,000ක් පීඩාවට
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ගං වතුරට හසුවීමෙන් ඉකුත් දෙදින තුළ
තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති
අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපි
පස් කණ්ඩියක් කඩා වැටී මහනුවර රන්දෙනිගල මාර්ගයේ ගමනා ගමනයට බාධා
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර- රන්දෙණිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටී මාර්ගයේ එක් මං
හල්දුම්මුල්ලට රතු නිවේදනයක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා නාය යාමේ අවදානම් බවට රතු නිවේදන නිකුත්
පකිස්තානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිවසින් දේපළ සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට
පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිල නිවසින් පකිස්ථාන් රුපියල් 70,000ක් වටිනා දේපළ සොරකම් කරන ලදැයි කියන ස
පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
දිවයිනට බලපෑ ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින
නොර්වේ සහය ඇතිව ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට යයි
නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර
ජාතික රෝහලේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක් තිස්සේ නැවතිලා
කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ මාස 4 ක සිට නතර වී ඇතැයි වාර්තා වේ.
‘සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධයේ තීරණයක් නැහැ‘
සභාග රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන
යතුරුපැදි අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට
පොලොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේදී අද (7) පස්වරු 06 ට පමණ අඹු සැමියන් ගමන් ගත් යතුරු පැදියක් ධාවනය වෙමින් තිබූ න්‍ක්‍ඊ
කළු මැදිරිය ලී ගෙන ගිය රිය අනතුරක
කළුමැදිරිය ලී කොට 11ක් ප්‍රවාහනය කළ මෝටර් රථයක් අද (07) දහවල් 1.30ට පමණ යාය 7 බිසෝබණ්ඩාරගම ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දි
ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලන්න සිහළ රාවය සැරසෙයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරී
පාර්ලිමේන්තුව බේරගන්න වැලිකොට්ට වැටක්
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැළැක්වීම සඳහා 12 වන ගජබා රෙ
කසළ බාර නොගැනීමෙන් කොළඹ කුණුවෙයි
කොළඹ නගරයේ කසළ බැහැර කරලීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලයට ලබාදෙන මුදල වැඩි නොකරන ලදැයි කියන සිද්ධියක් මත
දිස්ත්‍රික් හතරක නාය යෑමේ අවදානමක්
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව
කොළඹ නගර සබේ ‘ බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900 ඉක්මවයි
කොළඹ - මහනුවර සභාවේ ‘බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900ක් ඉක්මවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

