(ඩබ්ලිව් එ අසේල)
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර- රන්දෙණිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටී මාර්ගයේ එක් මංතීරුවක් වැසී ගොස් ඇත
මේ නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට තරමක බාධා එල්ල වී තිබේ.