නාලකට නාමල්ට විදේශ ගමන් තහනමක්


නිමන්ති රණසිංහ

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැමිණිලි කළ නාමල් කුමාර යන මහත්වරුන්ට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (8) විදෙස් ගමන් තහනමක් පැනවීය.

ඒ අනුව අධිකරණයේ අවසරයක් නැතිව විදෙස් ගමන් තහනම් කෙරිණි.

ඡායාරූප - ළහිරු හර්ෂණ