(ජයන්ත සමරකෝන්)
කොළඹ - මහනුවර සභාවේ ‘බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900ක් ඉක්මවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට මාස කිහිපයකට පෙර රුපියල් මිලියන 2580ක් ලෙස පැවරූ ස්ථාවර තැන්පතුවේ දැනට ඇත්තේ රුපියල් මිලියන 2000ක් පමණක් බවද පැවසේ.
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ සේවක ආපදා ණය පමණක් රුපියල් කෝටි 25ක් බෙදා දී ඇතැයි වාර්තා වේ.