අපවත් වී වදාළ ශෘමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යායය අති පූජ්‍ය
දියත
අකුරණ අදත් ජලයෙන් යට වෙයි
මහනුවර ප්‍රදේශයට අද (06)සවස් කාලයේ ඇද හැළුණ් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය අද ජලයෙන් යටව ඇති අතර මහනුවර යා
ගංවතුරට හසුවී පුද්ගලයන් කිහිපදෙනකු අතුරුදන්
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ලේදොල,ඔලගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප්‍රදේශයේ එක
අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම
කඩුවකින් කළ පහරදීමකින් අයෙකුට බරපතල තුවාල
රන්න නිදහස්ගම ඔස්කා ගම්මානයේදී අද (06දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් පසු කඩුවකින් සිදුකළ පහරදීම
ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන ගිය අයෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවකු අද (6) දහවල් කොටවෙහෙර මොන්නැකුලම ප්‍රදේශයේදි අත්
හිරිකටුඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට
බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හිරිකටුඔයේ පහන් තුඩාව වලට වැටි තරුණයෙකු මිය ගොස් තවත් තරුණයෙකු තුවාල ලබා බලන
වැස්සෙන් - සුළඟින් මහනුවර නිවාස 30 කට හානි
උඩුනුවර ප්‍රදේශයේ වර්ෂාව සමගින් හමා ගිය දැඩි සුළඟකින් ඊයේ (05) පස්වරුවේ නිවාස 30 කට පමණ හානි සිදුවි ඇති අතර පුද්ගලයන
කතරගම පුදබිමේදී හමුදා ධජයන්ට සෙත් ප්‍රාර්ථනා කෙරේ
යුද හමුදාවේ 69 වැනි සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අබියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමු
කාසල්රි ජලාශයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කරයි
ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අ
නීතිවිරෝධීව දුම්වැටි ගෙනආ චීනජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
චීනයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (06) දින අලුයම කටුනාය
කතරගම වන්දනාකරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
කතරගම දේවාලය වැඳ පුදා ගැනිමට යමින් සිටි වන්දනාකරුවන් පිරිසකට දේවාලයට පිවිසෙන මාර්ගයේ පිහිටි අංක දෙක පාලම අසලදී
ඉන්දියාව තෙල් මිල අඩු කරයි
පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.50කි
ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිවර්ධන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කරන්නැයි නියෝග
කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වහාම වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස
කොළඹ පුරසබේ ප්‍රධාන සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී උසාවි කැඳවයි
නඩුවක සාක්කි ලබාදීමට මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතාට අධිකරණයට යාමට ඉඩ ලබා නොදුන්නේ කුමන බලයක් ම
‘එෆ්සීඅයිඩිය විසුරුවන්න රජය ක්‍රියා කළ යුතුයි’
එෆ්.සී.අයි.ඩීය විසුරුවා හැරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එය නීති විරෝධී ආයතනයක් බවත් මෙම නීතිවිරෝධී ආයතනයට එරෙහ
පකිස්තාන ආරක්ෂක ලේකම් ලක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (වි) ඉක්රම් උල් හක් මහතා සිය සංචාරය අතරවාරයේදී
‘නොර්වේ රාජ්‍යයේ නව දැනුම හා සහය ලංකාවට ලබා දෙන්න සුදානම්’
නිල ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවකාශයන් හරහා සංවර්ධන අවස්ථාවන් ගොඩනංවා ගැනීමට නොර්වේ රාජ්‍ය
කතරගම පොලිස් ස්ථානාධිපති ඉවත් කරන්න නියෝග
කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා වහාම එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා
කිලිනොච්චි එස්.එස්.පී උසස් නොකිරීමේ තීරණය උසාවියෙන් නවත්වයි
කිලිනොච්චිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට ජා
‘යහපාලනය පවතින තාක් පාතාලය මර්දනය කරන්න බෑ’
යහපාලන ආණ්ඩුව පවතින තුරු මෙරට පාතාලය මර්දනය කළ නොහැකි බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා
විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති පුටුවට හිල්මි පත්වෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 17 වැනි සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා අද දින (5) නිල වශයෙන් රාජකාර
ජොන්ස්ටන්ගේ ඇපෑල විභාගයට ගන්න අධිකරණයෙන් අවසර
ලක් සතොස ආයතනයෙන් භාණ්ඩ අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාගය නිමවන තුරු රිමාන්ඞ් බාරයට පත් ක
දිස්ත්‍රික්- ප්‍රා.ලේ කාර්යාලවල පරිපාලන වැඩ කරන්න ඩ්‍රෝන තාක්ෂණය
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනී
නිදි යහනේ දුරකතන භාවිතයෙන් අහිතකර ප්‍රතිඵල
නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිතා කිරීම සහ රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම සෞඛ්‍ය ගැ
මන්ත්‍රී ෂර්මිලා ගෝනවලගේ ප්‍රකාශය ගැන හොයන්න කමිටුවක්
කොළඹ මහ නගර සභාවේ නිලධාරීනින් හට ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට නාගරික මන්ත්‍රීනි ෂර්මිලා ගෝනවල මහත්
අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
අංගොඩ ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.
9 වැනි දා පාර්ලිමේන්තු රැස්වීමේ දී ඒකාබද්ධයෙන් විරෝධතාවයක්
රටේ ප්‍රශ්නවලට එරෙහිව ලබන 9 වැනි දා පාර්ලිමේන්තු රැස්වීමේ දී ලොකු විරෝධතාවයක් මතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය ක
සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට
කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නො

