අකුරණ අදත් ජලයෙන් යට වෙයි


 (මොහොමඩ් ආසික්)
මහනුවර ප්‍රදේශයට අද (06)සවස් කාලයේ ඇද හැළුණ් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය අද  ජලයෙන් යට ව ඇති  අතර   මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද මේ වන විට ඇන හිට තිබේ.


මෙයට අමකරව  දුනුවිල පාදර ජලයෙන් යටව ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ අඩි පහක් පමණ ජලයෙන් යටව තිබේ