පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාලවල පුටු මේස 200ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කර ඉහළ මහල් වලට රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේ
දියත
ජනපති පැමිණි පසු ශ්‍රීලනිප - සන්ධාන කාරක සභා රැස් වෙයි
සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංක
හිරුණිකා වරද පිළිගන්න සූදානම්
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින ප
ආයෝජනයට සහාය දෙන්න ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානමින්
ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට
හඬපට ගැන රස පරීක්ෂක වාර්තාව හෙට අධිකරණයට
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල
උපායමාර්ගික සංවර්ධන ආයතනය අහෝසි කෙරේ
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති උපාය මාර්ගික සංවර්ධන කළමනාකරණ ආයතනය (සෙමා) රජය විසින් අහෝසි කරනු ලැබ තිබේ.
ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් අභාවප්‍රාප්ත වෙයි
නීතිපතිවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන ජනාධිපති නීතීඥ ශිබ්ලි අ
සයිටම් සිසුන් මාසයක් ඇතුළත කොතලාවලට ගන්නැයි ජනපතිගෙන් උපදෙස්
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මාසයක කාලයක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කර
බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සැකකරුවෙකු පලා යයි
බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු එම නඩුවට පෙනී
දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානම තවදුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කළුතර , බදුල්ල , කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන් සඳහා නිකුත් කර තිබූ නාය
මහ වැස්සෙන් 9ක් මරුට - 48,918ක් අවතැන්
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින කිහිපය තුළ නව දෙනෙකු මියග
ජනවරම සිල්ලරට අලෙවි නොකරන බව විශ්වාසයි - සජිත් ප්‍රේමදාස
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන
ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය හෙට දිවයිනට
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් අලිස් ව
‘ජනබල මෙහෙයුමේදී ලබා දුන් කිරි පැකැට්ටුවේ කිසිදු විසක් තිබී නැහැ‘
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජනබල මෙහෙයුම් පෙළපාලියට සහභාගි වු පිරිසට බෙදා දුන් කිරි පැකට් වල කිසිදු වසක
පුහුණු අභ්‍යාසයක් සඳහා නාවික හමුදාවේ සාගර හා සුරනිමල නෞකා ඉන්දියාවට
පුහුණු අභ්‍යාසයකට සහ සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව් සාගර හා සුරනිමල යන නෞකා ඉන්දියාව බලා පිටත් වූ අ
තෙඹුවන සිද්ධිය ගැන හොයන්න පොලිස් කණ්ඩායමක්
තෙඹුවන පොලිසියේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් වැලි ලොරිය ස්ථානාධිපතිවරයා නිදහස් කිරීම හා එම සැරයන්වරයා සිය රාජකා
’රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට කවදාවත් වැටුණේ නෑ’
ඉතිහාසයේ කිසිදු අවස්ථාවක රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට නො වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජ
ඉරානයෙන් තෙල් නොගන්නවා නම් ඇමෙරිකාවෙන් සහනයක්
යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව තීර
අගමැති රනිල් ශ්‍රීලනිපයේ ස්ථාවරය සොයයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ස්ථාවරය තමන් දිවයිනට පැමිණෙන ව
නාවලපිටි-තලවකැලේ මාර්ගයේ ගමනාගමනය ඇණ හිටී
කළු ගල් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මා
නාය අවදානමක් නිසා පුද්ගලයන් 27 දෙනෙකු ඉවත් කරයි
මහ වැසි සමඟ ඇතිවූ නාය අවදානමක් නිසා හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කොටබෙත්ම කොටසේ පවුල් 6 කට අයත් පුද්ගලයන් 27 දෙනෙක
කැළිකසල වෙනුවෙන් කෝටි 10 ක් ගෙවයි
කැළි කසල බැහැර කිරීම වෙනුවෙන් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් ගෙවීමට
අපේ ගෙදර තිබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයක් - එස්. බී. කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාව
චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ
ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්
හෙට වැස්ස තවත් වැඩිවෙයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට දිනයේදි තවදුරටත් වැඩි වනු ඇ
අම්පාරේ ධීවරයෝ ප්‍රා.ලේ කාර්යලය අසල විරෝධතාවයක්
වැලි වලින් පිරි ඇති ඔලුවිල් වැලි අයින් කර ධීවරයින්ගේ ප්‍රයෝජනයට ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයින
අදත් මුහුද රළු වෙයි
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ අද දිනයේදී රළු විය හැකි බැවින් අද (8
උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂකට තාවකාලික මාරුවක්
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍ය
වැලිපැන්න පිවිසුම යළි අරී
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (8) පෙරවරුවේ සිට විවෘත ක
වැස්සෙන් ගාල්ලේ 9987 ක් අවතැන් : දෙදෙනෙක් මරුට
ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් ළමයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් 9987ක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ

