ඉන්දිකා රාමනායක
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (8) පෙරවරුවේ සිට විවෘත කළ ඇති බව පොලිසිය කියයි.
අධික වැසි හේතුවෙන් ජලය පිරීම නිමිත්තෙන් පෙරේදා (6) රාති‍්‍රයේ සිට වැලිපැන්න පිවිසුම දොරටුව තාවකාලිකව වසා දමා තිබුණි.