මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) විවෘත කිරීමට නියමිත බව එම ව්
දියත
ඩොලරය 182 පනී
දේශපාලන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) 182 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අව
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නඩුවකට අදාලව සාක්කි ලබා දීම සඳහා කොටුව මහ
නව කාසි කාණ්ඩයක් නිකුත් කෙරේ
සංසරණය සඳහා නව කාසි කාණ්ඩයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (27) සඳහන් කළේය.
අපරාධ - මත්ද්‍රව්‍ය පාලනයට දැඩි නීතිරීති හඳුන්වා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
රටේ අපරාධ , පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනයට දැඩි නීතිරීති හඳුන්වා දෙන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අදාළ
මාධ්යවේධිනියට එරෙහිව පැමිණිලි කළේ නෑ
ලංකාදීප මාධ්යවේධිනි රේඛා තරංගනී මහත්මිය අධිකරණ භූමියේ ජායාරූප ගන්න ආකාරය තමා නුදුටු බවත්, ඇය එසේ කළබව තමාට පැවස
පත්රකලා සංගමයේ 63 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 63 වැනි සංවත්සරය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම් නිතින් නියෝලා මහතාගේ සහභාගීත්වය
කෝටි 5 ක 10 කාසි නිකුත් කරයි
ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්
‘‘සාධාරණය වෙනුවෙන් ජම්පරය ඇඳීමටද සුදානම්‘‘
නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්
මාතර පිහි ඇනුමට සම්බන්ධ සැකකරු 3 වැනි දා තෙක් රිමාන්ඩ්
උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල ස
අද පාර්ලිමේන්තුව පැය පහමාරක්
අද පාර්ලිමේන්තුව පැය පහකුත් මිනිත්තු තිහක කාලයක් පුරා පැවැත්විණි.දහවල් 1.00ට කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ
රජරට සරසවියට සුදුසු උපකුලපතිවරයකු පත්කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත්කිරීමේදී භාරධූර පුළුල් දැක්මක් පවතින අන් අයට ආදර්ශයක් විය හ
අගමැති මාරුවෙන් අයිතිවාසිකම් කඩ වුණැයි මානව හිමිකම් යති
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ව්‍යවස්ථා විරෝධීව යැයි ද එමගින් සිය
හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කරන්න එපා යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව පැවති පාර්ලිමේන්තු රැස්වීම්වල හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ
‘මිනිසුන්ගේ මනසේ සාමය ගොඩනැගීමට ලෝකය අසමත් වෙලා’
විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු වුවත් ආර්ථිකය කොතරම් වේගයෙන් වර්ධනය වුවත් මිනිසුන්ගේ මනස් තුළ සාමය ගොඩනැගීමට
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 65 ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර
මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති
රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ
සයිටම් පෙත්සම සළකා බැලීම ජනවාරි 24 වැනි දා
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් 81ක් දෙනෙකු ලියාපදිංචි කිරීම වැළැක්වීමේ නියෝගයක් ශ්‍රී ලං
ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේදැයි 29 වැනිදා තීරණයක් ගන්නවා
විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේදැයි අනිද්දා (29) තීරණයක් ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් මන්
ළඟ හිටපු නිලධාරියාගෙනුත් ජනපතිට එරෙහිව පෙත්සමක්
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට හා මහින්ද ර
නව වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න විද්වතුන්ගේ නම් සොයයි
රටට ගැළපෙන නව වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය
බැඳුම්කර වංචාව ගැන කොමිසමේ වාර්තාවේ සිංහල දෙමළ පිටපත් සති දෙකකින්
මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකක
මැතිසබේට පොලීසිය විලසින් ආවේ පිටස්තරයින් දැයි ආණ්ඩුවට සැකයක්
පාර්ලිමේන්තු සභා ගැබට පසුගියදා පොලීසිය කැදවූ අවස්ථාවේ පාර්ලිමේන්තු පොලීසියේ සේවය නොකරන හා නිල ඇදුම් ඇදගත් පොලී
ඩොලර් 53455 ක් විදේශිකයාට ආපසු බාරදෙයි
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ඇති බලතල අනුව හා තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ
අද්මිරාල් නොපැමිණීම තවත් වරදක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද
අයියා - මලෝ ගැටුමෙන් අයියා මරුට
ගෝවින්න දිවබෙරලිකන්ද එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී අයියාට යකඩ පොල්
රාජ්‍ය අංශයේ ඒකාබද්ධ වැඩ වර්ජනයක්
රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 ක් අත්අඩංගුවට
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 දෙනෙකු කාම්බෝජියාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
‘බහුතරය ඇති නායකයා අගමැති නොකිරීමෙන් ජනපතිගේ ඒකාධිපති භාවය පේනවා’
පාර්ලිමේන්තුවේ බහුතරය දිනා සිටින පක්ෂයේ නායකයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරිම ප‍්‍රතික්ෂේප කිරීමෙන්ම මෛත‍්‍රි
‘නාමල්ට - අමිත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්නේ නෑ’
නාමල් කුමාරට හෝ අමිත් වීරසිංහට කිසිසේත්ම තම පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේක

