රංජන් කස්තුරි
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ඇති බලතල අනුව හා තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව ද සානුකම්පිතව බලා ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් විදේශ ජාතිකයකුට ආපසු භාර දෙන්නැයි රේගුවට නියෝග කළ බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



