ප්රජාතන්ත්රවාදය ගරු නොකර පාර්ලිමේන්තුව විසින් සම්මත යෝජනා පිළිනොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු
දියත
‘ව්‍යවස්ථාව ගැන මම කිව්වේ මගේ මතයයි’
ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ පෞද්ගලික මතය යැයි ශ්‍රී ල
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්රීප
අධිකරණයෙන් තහනම් වූ කොටි කොඩියක් හොරෙන්ම ඔසවයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින්
සමෘද්ධි නිලධාරීන් 7000 කට පත්වීම් 30 වැනි දා
වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කර
ලුතිනන් කමාන්ඩර්ගේ පැමිණිල්ල ගැන විමර්ශනයක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නාවික හමුදා මූලස්ථා
කෝටි තුන හමාරේ මුදල් වංචාවට හය දෙනාම රිමාන්ඩ්
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට අත්අඩංගුවට රිමාන්
මිනිස් ජාවාරම නතර කිරීමට ඇමතිගෙන් උපදෙස්
නීතී විරෝධි මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා අරඹා ඇති වැඩ කටයුතු තව දුරටත් උසස් තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රා
පොලිසිය හා හමුදා ආරක්ෂාව මැද සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි
යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරති
අද (27) දහවල් පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
‘සීඅයිඩීට එන්න කියා මට දැනුම් දීමක් කර නෑ’
තමන්ට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ආරක්ෂක මාණ්ඩ
පාර්ලිමේන්තුව 29 වැනි දා තෙක් කල් තබයි
දහවල් 1.00 සිට සවස 6.30 වන තෙක් පැය හතරක කාලයක් පුරා පැවැත්වුණු අද පාර්ලිමේන්තු සැසිවාරය සවස ලබන 29 වැනි දා තෙක් කල් තැබි
දකුණු සබේ අතුරු සම්මත ගිණුම සම්මතයි
දකුණු පළාත් සභාව අද (27) රැස්වු අවස්ථාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා මහතා විසින් ලබන වසරේ ජනවාරි සිට අප්
අද්මිරාල් රවීන්ද්‍ර තවම රහස් පොලිසියට ඇවිත් නෑ
කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකක
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් යළි අරඹයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසුව එ
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරු වර්ජනය අවසන්
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අද(27) පෙ. ව. 10 පමණ සිට අත්හිටවූ බව දුම්රිය ලොකෝමෝටිව් ඔප
අධිකරණ සේවයේ නිලධාරීන් 70 කට ස්ථාන මාරු
වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70 ට අධිකරණ සේ
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද රහස් පොලිසියට
කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකක
එකිනෙකා හඳුනාගැනීම වැදගත්
දේශපාලන ක්ෂේත්රය ඇතුළුව ඕනෑම ක්ෂේත්රයක රාජකාරී කටයුතු කිරීමේ දී එකිනෙකා හඳුනාගැනීම, එකිනෙකාගේ අදහස්, දැනුම, අ
මහින්ද අගමැති කළේ හොඳින් හිතා බලලයි
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා
ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම නෙදර්ලන්තයෙන් ආධාර
රටපුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ.
හබරකඩ වසන්ත-මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකදි මරුට
ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින
වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව අයදී
එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙ
ශ්‍රීලනිපයේ විශේෂ සම්මේලනයක් 04 වැනිදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරෝ වැඩ වරති
ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෙකුට සහ රියදුරු සහයකවරයෙකුට කිසියම් පිරිසක් විසින් කොලොන්නාව ප්‍රදේශයේදී පහරද
ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් වැඩි කෙරේ
ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වැඩි කිරීමට තීරණය කර ඇතැයි මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය ක
කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් කිසිම සෙතක් නෑ
රජය කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් එම කර්මාන්තයේ නියතු වැඩිපිරිසකට කිසිදු සෙතක් නොවන බව හිටපු මුදල් අමාත
‘‘ප්රජාතන්ත්රවාදයට පයින් ගසා යන ගමන නතර කළ යුතුයි‘‘
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පයින් ගසා යන ගමන වහා නතර කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිං
පොලිස් ලොක්කන්ගේ රැස්වීමේදී දේශපාලන කතා මුකුත් නෑ
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප
පිටකොටුව ඇපල් තට්ටුවේ තරුණයා ඝාතනය කළ 4ක් අත්අඩංගුවට
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති ඇපල් වෙළෙඳ සැලක සේවකයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26) පු

