කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් කිසිම සෙතක් නෑ


(රංජන් කස්තුරි)

රජය කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් එම කර්මාන්තයේ නියතු වැඩිපිරිසකට කිසිදු සෙතක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.