ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පාතාල සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අද (26) රාත්‍රී කොට්ටාව , රුක්මල්ගම ප්‍රදේශයේදී සිදු වෙඩි හුවමාරුවකින් මොවුන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
(36698)

