ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වැඩි කිරීමට තීරණය කර ඇතැයි මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
මොස්කව් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල අතර දින හතේදීම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මේ අනුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
රසීයා නම් රුසියානු ජාතික ගුවන් සේවය මගින් මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කෙරේ.
36698

