ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට


( නිමන්ති රණසිංහ) 


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  රියර් අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  නඩුවකට අදාලව සාක්කි ලබා දීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.


නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි   නැමැත්තාට විදෙස්ගත වීමට ආධාර අනුබල දුන්නැයි කියන  සිද්ධිය සම්බන්ධ නඩුව සඳහා   ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා  අද(28)   මෙලෙස අධිකරණයට පැමිණ ඇත.