අලුත් අවුරුද්දෙන් පසු කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් හඳුන්වා දී ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්
දියත
නුවරඑළියේ මල් ප්‍රදර්ශනය ඇරඹේ
නුවරඑළියේ වාර්ෂිකව පැවැත්වෙන මල් ප්‍රදර්ශනය අද (18) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එක්වන්නැයි සජිත්ට - රවීට ඉල්ලීමක්
ගැටුම් අවසන් කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් කැපවන ලෙසට තමන් රවී කරුණානායක හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන
මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම ගැන තීරණය 2වැනිදාට කල්යයි
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබ
සෞදියෙන් කෝටි 870 ක සහන ණයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් කෝටි 870 ක සහන ණය මුදලක් ලබා දීමට සෞද
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව ද
රාජකාරියේදී දිවි අහිමි වන ලංවිම සේවකයන්ගේ දරුවන්ට සුදුසුකම් මත රැකියාවක්
රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමි වන ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ දරුවකුට සුදුසුකම් මත එහි රැකියාවක් ලබාදීමට
සජිත් - රවී ගැටුම අගමැති හමුවට
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ
කෝටි 5 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට
යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ග
‘රාජපක්ෂ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්වීම එජාජයට ජය ගෙන එයි’
රාජපක්ෂ පවුලේ අයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට මඟ පාදන බව ඩිජිටල් යටිතල ප
රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක්
රජයේ ගොඩනැගිලි වලට අබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසි
විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘතියට අනුමැතිය ඉල්ලයි
පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර
ප්‍රශ්න කිරීමෙන් පසු නදීමාල් නිදහස් කරයි
ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරාගෙන් ප්‍රකාශ පටිගත කර ගැනීමෙන් ප
පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදුන් සැකකරු රිමාන්ඩ්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදී තු
කළුබෝවිල පන්සලෙන් සොරාගත් බුදුපිළිමය මාතලෙන් මතුවෙයි
දෙහිවල කලුබෝවිල ප්රතිබිම්බාරාමයේ තැන්පත් කර තිබී සොරාගත් සඳුන් දැවයෙන් නිමවා තිබූ බුදුපිළිමයක් මාතලේ අලුවිහ
මුහමාලෙයි බිම්බෝම්බයක් පිපිරී කාන්තාවන් දෙදෙනෙකුට තුවාල
කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල ල
කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට සන්දේශයක්
කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා ස්ථාන මාරුකිරීමේ සූදානමක් පවතින බව පවසමින් ඊට විරෝධය පා පක්ෂ විපක්ෂ නාග
නදීමාල් සීඅයිඩීයට
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
පකිස්ථානයේ බස් රථයක ගමන්ගත් 14ක් ඝාතනය කෙරේ
පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙ
ජනපති නීතිඥවරු පත්කිරීම ගැන එජාප නීතීඥවරුගේ කනස්සල්ල
දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති.
වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවේ
මනම්පිටිය කොළණිය ගම්මානයේ ගොවියෙකු ඉඩමක වළක් හැරීමේදී ක්ලෝමෝ බෝම්බයක් හමු වී ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද
මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින්
වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට
වෙදනළාවක් රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් අසළ සැරිසැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත්
මධූෂ්ගේ සාදයේ සිටි තවත් දෙනෙකු ආපසු එවති
පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හි පවත්වන ලද සාදයට සහභාගී වී, එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි තවත් ද
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මරුට
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා අද (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්
ඉවතලන ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍ය සහාය
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමව
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කරලා
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
‘ජෙට් එයාර්වේස්’ හි මෙහෙයුම් කටයුතු නවතා දමයි
ඉන්දියාවේ ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවයේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර ඇත.
අධික වැස්ස නිසා ගුවන් යානා 5 ක් හරවා යවයි
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බ
ශී‍්‍ර ලංකා නායකත්වයට දිමුත්
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නා

