(ඩබ්ලිව්. ඒ. අසේල)
අද සවස තලාතුඔය කෝන්ගහකොටුව ප්‍රදේශයේදී පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.
බඹර ප්‍රහාරයෙන් අසාධ්‍ය වූ වයස අවූරුදු හැත්තෑවක් පමණ වූ මියගිය පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
219
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට : 7 ක් රෝහලේ