
(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් එස්.මාතරාරච්චි මහත්මිය ජලගැලීම් හා ගංවතුර හේතුවෙන් හානිය පිළිබඳව නීලබැම්ම ව්‍යාපාරයේ ගෙයින්ගෙට ගොස් තොරතුරු එකතු කරමින් ගෘහ උපකරණ වෙනුවෙන් රජය ලබාදීමට නියමිත රුපියල් 50,000 සහන දීමනාවට අදාළ ඉල්ලුම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය
එම ගමනේ දී ප්‍රාදේශීය ලේකම්වරියට ගංවතුරෙන් විනාශ වූ මංමාවත් පමණක් නොව නීල බැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇල තරණය කිරීමට සිදු වූ යේ පුවක් කොටයක් සහ යාන්තම් සවිලක ඇත් වැටක ආධාරයෙනි.
මෙහිදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සහභාගිවී සිටින අයුරු දැකගත හැකිවිය.
නීලබැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇළ හරහා තාවකාලිකව පුවක් ගහක් යොදා සකස්කර ඇති ඒදණ්ඩකින් අවදානම පවා නොතකා ප්‍රාදේශීය ලේකම්වරිය එගොඩවන අයුරු


2025 දෙසැම්බර් මස 18
217
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා.ලේ ගංවතුර ආධාර දෙන්න අවදානම් ගමනක