ස්කොට්ලන්යාඞ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුලූ පිර
දියත
මාර්තු 12 ව්‍යාපාරය කථානායක හමුවෙයි
ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත් කෙරෙන නියෝජිතයින් තිදෙනා විනිවිද භාවයකින් යුතුව පත් කරන ක්‍රම
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නැයි වෘත්තිය සමිති ඉල්ලයි
රාජ්‍ය සේවයේ දිනෙක අවම වැටුප රුපියල් 1281 ක් වන අතර වතු සේවක අවම වැටුප ද එම ප‍්‍රමාණය දක්වා වැඩිකරන ලෙස ජාතික වෘත්ති
මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ඊබ්‍රහිම් මොහොමඩ් ට ජය
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි අද (24) ජය ලැබීය.
‘පොලීසියේ තිබු ස්නයිපර් අතුරුදන්වීම ගැටළුවක්‘
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදහන් වූයේ නම් එය විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මුහුණු පොතෙන් ධනවත් තරුණියන් රැවටු අයෙක් අත්අඩංගුවට
මුහුණු පොතේ දිනුම් ඇදීමකින් ත්‍යාගලාභියකු බවට පත්ව ඇති බව පවසමින් ධනවත් තරුණියන් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අ
ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්
ශ්රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලංකාවෙන් සුබපැතුම්
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයගත් එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලිට ශ්‍රී ලංකාව ප්‍රසාදය
තද සුළඟින් නිවාස-වගාබිම් හානි රැසක්
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදලංගල, කුට්ටිගල, හාගල, ජූලංකැටිය ඇතුලූ ප්‍රදේශ ගණනාවක සවස හතරට පමණ ඇති
හරි වැරැද්ද පෙන්වාදීමට ගිය මන්ත්‍රීට පහරදී රෝහලේ
ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රි පී.ජී. ජයම්පති බණ්ඩාර මහතාට පහරදීමකින් තුවාල ලබා ල
විල්පත්තුවේ ඉපැරණි ‘බයෝබැබ්‘ ඉපැරණි ගස විනාශ වීමේ අවදානමක්
විල්පත්තුවේ - ගගේවාඩියේ කුඹුරාඔය මායිමේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමක් ඇති ‘බයෝබැබ්‘ නොහොත් අලි ගහේ, මුල අවට ජලයට
යතුරුපැදි-වෑන් අනතුරින් තරුණයෙක් මරුට
හෝමාගම - මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේදී අද (24) යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්
මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්
මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට ප
මාලදිවයිනේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණන් කිරීම ඇරැඹේ
මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය කිරීම ආරම්භ වී ඇත. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (23) පැවැත්වුණු අතර
අගමැතිගේ කමිටු යෝජනාවට ආණ්ඩුවේ දෙමළ පක්ෂවල විරෝධය
පළාත් සීමා නිර්ණ සමාලෝචනය තවත් මාස දෙකකින් කල් දැමීමේ අගමැතිවරයාගේ කමිටු යෝජනාවට දැඩි විරෝධය දක්වන බව ආණ්ඩුව නි
බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී
පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් අද සොයා ග
දක්ෂිණ අධිවේගයේ වෑන් රියක් පෙරළී හතරකට තුවාල
පුද්ගලයන් 14 දෙනකු ගමන් ගත් වෑන් රියක් අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 26.2 කණුව අසල කළුතර දකුණ ප්‍රදේශයේ දී පෙරල
ලූල්කඳුරේ බඹර ප්‍රහාරයකින් 20ක් රෝහලේ
ලංකාවේ ප්‍රථම තේ වත්ත වන ලූල්කඳුර තේවත්ත නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකට අද (23)සවස එල්ල වූ බඹර ප්රහාරයක
මෝටර් රථය දුම්රියේ ගැටී බිලිඳියක මරුට - හතරකට තුවාල
කොග්ගල ගුඩුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රියේ අද (23 ) සවස ග
ආසියානු අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම අඩුයි
ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම තවමත් අඩු මට්ටමක පවතින බව මුදල් හා ජන
ශ්රීලනිපය ගැන කළකිරී ජෝන් මහින්ද සොයා යයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපළිවෙළ ගැන තමන්ට දැඩි කලකිරිමක් ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත
දෙමළ සන්ධානයෙන් ඡන්දෙට එන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසියක්
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය තුළ වෙනසක් සිදුව එම සන්ධානය මෙරට පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසට ලියාපදිංචි වූයේ නම්
හික්කඩුවේ වෙඩි තැබීමකින් ධීවරයෙක් මරුට
හික්කඩුව තැපැල් කාර්යාලය අසලදී අද (23) සවස 2.50 ට පමන වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයකර ඇතැයි හික්කඩුව පොලිසිය පැවසීය.
ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී
ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව ප
වේලායුදම් කෝවිලේ කිරිකල පෙරහර
හාලිඇල ශ්රී වේලායුදම් කෝවිලේ වාර්ෂික කිරිකල පෙරහර අද (23) පැවැත්විණ .
අවුරුදු 34 කට හැඳුනුම්පත් අංක 3 ක්
වසර තිස් හතරක කාලයක් තුළදී ජාතික හැදුනුම්පත් අංකය තෙවරක් වෙනස්වූ ව්‍යාපාරිකයකු සිව්වැනි වතාවටත් නිවරදි අංකයක්
ගුරුගල්ඔය ජලාශයේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්
වාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි.
ලොරිය ප්‍රපාතයකට පෙරැළි එකම පවුලේ 4ක් රෝහලේ
පැලවත්ත තිනියාවල මාර්ගයේ 6 කණුව වංගුවේ දී අද (23) දින පස්වරුවේ ලොරියක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන
නිලාවේලි මුහුදේ ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද (23) දහවල් රළ පහරට අසු වි ගසාගෙන යද්දි එහි රා
නාමල් කුමාර 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ 26 වැනිදා ප