(රංජන් කස්තුරි)
මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි තුනක් ස්ථාපිත කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මැදිරියෙන් දුරකතන අංක 011-2322485 ඔස්සේද විදේශ කටයුතු අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මැදිරියෙන් දුරකතන අංක 011-2323015 ඔස්සේද තොරතුරු ලබාගත හැකිය.
මීට අමතරව කොළඹ පොලිස් මූලස්ථානයේද විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

