(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.