එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස
දියත
පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාදැයි තීන්දුව කල්යයි
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු
බදුල්ල මහ රෝහලේ වකුගඩු රෝගීන්ට පරිතාන කාන්දුපෙරණ ඒකකයක්
වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට රුධිර කාන්දුපෙරණයක් වෙනුවට පරිතාන කාන්දුපෙරණ (Continuous Ambulatory Peritoneal dialysis) ඒකකයක් බදුල්ල පළාත්
දුම්රිය සේවක වැටුප් ඉහළ නැංවීමට පියවර
දුම්රිය සේවයේ පැවැති වැටුප් විෂමතා ඉවත්කර දුම්රිය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය
‘අපි ලස්සනට පොහොට්ටුවට එකතුවෙනවා’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකගනිමින් පොහොට්ටුව සමඟ එකතු වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්ප
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඇරැඹෙයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි
බණ්ඩාරනායක ගුණ සැමරුම හොරගොල්ල සමාධිය අසළදී
දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ 60 වැනි ගුණ සැමරුම නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධි
මාරාන්තික උපවාසයේ යෙදී සිටි රණවිරුවෙක් ජාතික රෝහලට
කොළඹ කොටුවේ උපවාසයේ යෙදී සිටින රණවිරුවන්ගෙන් මාරන්තික උපවාසයේ යෙදී සිට එක් රණවිරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්
කෂෝක්ජි ඝාතනයේ වගකීම සෞදි ඔටුන්න හිමි කුමරු බාරගනී
සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝක්ජි ඝාතනය කිරීමේ වගකීම තමා බාර ගන්නා බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන
ගුරුකන්ද නාහිමිගේ ආදාහනයේදී මහේස්ත්‍රාත් නියෝගය කඩ කළැයි විරෝධතා
මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකළ ගලගොඩඅත්තේ ඥ
එ.ජා.පෙ.ජනපති අපේක්ෂක සජිත් බව ස්ථිරයි
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනා
එක්සත් ජාතීන්ගේ සංවිධානය-විදෙස් කටයුතු අමාත්‍යංශය සාකච්ඡාවක
දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවී
සවස 3 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ.
ලෝටස් පාර වහයි
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොල
දුම්රිය 6ක් අද කොළඹට
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල දුම්රිය 6ක් අද(26) පෙරවරුවේ කොළඹට ධාවනය වූ බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.
දුම්රිය වර්ජනයෙන් අදත් ගැටලු රැසක්
දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන අද(26) පාලුවට ගොස් තිබිණි.
විදුහල්පති-ගුරු වර්ජනයෙන් අධ්‍යයන කටයුතු අඩාලයි
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පාසල්හි අද (26) අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.
අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ආපදා රථයක් එකිනෙක ගැටීමෙන් ජීප් රථයේ ගමන්ගත් කාන්තාවන
වර්ජනය නොතකා ගාල්ලෙන් දුම්රිය දෙකක් කොළඹ එයි
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළද ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය
දේවාලයෙන් රත්රන් පැහැරගත් දෙදෙනෙක් අත්අඩංගුවට
තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයෙන් පැහැරගත් රත්රන්වලින් කොටසක් සමග සැකකරුවන් දෙදෙනෙකු තලාතු
ශ්‍රී ලංකා යුද හමුදාව සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදි
ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (26) සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
පත්වීම් ලබාදීම වළක්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි
රාජ්‍ය ආයතනවල දිගින් දිගටම සිදුවන නිලධාරීන් බඳවා ගැනීම් සහ පත්වීම් ලබාදීම් වළක්වාලීම සඳහා සියලූ අමාත්‍යාංශ ලේක
ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාලයේ වහලයේ කොටසක් කඩා වැටේ
ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් අද (25) සවස කඩා වැටිණ.
කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරන්න’යි රස පරීක්ෂකට නියෝග
ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් කිළිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් කළ ප‍්‍රශ්න ක
ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගුරු අත්පොත සිංහලෙන් නැහැ
උසස් පෙළ ජීව විද්‍යාව අලූත් විෂය නිර්දේශය සදහා සිංහල භාෂාවෙන් ගුරු මාර්ගෝපදේශ සහිත පොතක් මුද්‍රණය කර නැතැයි පාර
‘‘ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නෑ‘‘
ජනාධිපතිධූරයට නොව සක්විත රජකමටත් තම ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති
ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, අතිකාල ගැටළු ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අනිද්දා 27 සාකච්ඡාවේදී නිසි විසඳුමක් න
ආරියවංශ දිසානායකත් ජනපතිවරණයට ඇප බඳී
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ආරියවංශ දිසානායක මහතා අද (25) මැතිවරණ කොමිසන් සභාවට ඇප මුදල් තැන්පත් කර තිබේ.
‘‘ජනපති අපේක්ෂකයා තේරීමේ කිසිම අර්බුදයක් නෑ‘‘
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිවේදනය කිරීමේ කිසිදු අර්බුදයක් හෝ ප්‍රමාදයක් හෝ නැතැයි මුදල් අමාත්‍ය

