(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ආරියවංශ දිසානායක මහතා අද (25) මැතිවරණ කොමිසන් සභාවට ඇප මුදල් තැන්පත් කර තිබේ.
ආරියවංශ දිසානායක මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂයෙක් තරග කිරීහ සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ අනුව මේ වනවිට ජනාධිපති අපේක්ෂකයින් 7 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂ 4 කින් සහ ස්වාධීනව 3 ක්ද වශයෙන් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

