පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේ
දියත
තීරුබදු බලපත් දීමනාව තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කරයි
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සහ සංවර්ධන කමිටුවල සභා
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ කියයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 11,500 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහොතේ එය කළ නොහැකි බව මුදල
ඩී.පී.ජේ. ගොඩනැගිල්ලේ බදු ගිවිසුම කඩිනමින් අත්සන් කරන්න ඇමති දුමින්ද බලපෑම් කළා
ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට රැගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය ගත
ආබාධිත රණවිරුවන්ට අවසන් වැටුපට සමාන විශ්‍රාම වැටුපක්
විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් අවසන් වරට ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (24) තීන්දු ක
එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත්
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේම
ගුරුකන්දේ සිද්ධියට එරෙහිව පිරිසක් විරෝධතා පා ගමනක
මුලතිව් පැරණි රෝහල ඉදිරිපිට සිට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පිරිසක් අද (24) විරෝධතා පා ගමනක නිරත වූහ.
දිල්රුක්ෂිගේ වැඩ තහනම් කරයි
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වූ බව කියන සොලිසිටර් ජනරාල් ද
වැස්සෙන් ගම්පහත් පවුල් 10,755 ක් පීඩාවට
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක පවුල් 10,755 කට අයත් සාමාජිකයි
‘‘විධායක ජනපතිධූරය අහෝසි කරන්නේ නම් ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් නෑ‘‘
ලංකාවේ විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් නැ
එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විනය කැඩූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පක්ෂයෙන්
දෙමටගොඩ පිරිසක් බේස්ලයින් පාර අවහිර කරති
දෙමටගොඩ මහවිල පටුමඟ ප්‍රදේශයේ ගම්වැසියෝ පිරිසක් අද (24) ගුවන් පාලම ආසන්නයේ බේස්ලයින් පාර අවහිර කර විරෝධතාවයක නිරත
පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් - 300කට තුවාල
පාකිස්තානයේ පන්ජාබයේ සිදු වූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 300දෙනෙකු, තුවාල ලබා 19දෙනෙකු මිය ගොස් තිබේ.
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගත් ජලයෙන් යටවෙයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබේ.
ආධාරකරුවන් 150 කට රැකියා දීමේ වගකීම ඇමති කිරිඇල්ල බාරගනී
තමා බලයට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට රැකියා ලබා දීම අපරාධයක් නම් තමා එය පිළිගැනීමට සූදානම් යැයි අමාත්
දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක්
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථා
හිටපු කතානායක අනුර බණ්ඩාරනායකගේ කතා ඇතුළත් කෘතියක්
හිටපු කථනායකවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා කළ දෙසුම් ඇතුළත් ‘Anura Bandaranaike – Legacy
අධික වැස්සෙන් 45,000 ක් පීඩාවට
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි සමග දකුණු හා බස්නාහිර පළාත්වල ඇතිවූ ගං වතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් දි
බාලවයස්කරුවකුට අතවර කළ අයෙක්ට 30 වසරක සිරදඬුවම්
පොදු වැසිකිලියක් තුළදී අවුරුදු 13 ක බාලවයස්කාර පිරිමි ළමයකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ 63 හැවිරිදි වියේ
ගුරුකන්ද සිද්ධිය ගැන විමර්ශනයක් ඉල්ලයි
අපවත් වී වදාළ ගුරුකන්දේ විහාරාධිපති හිමියන්ගේ ශ්‍රී දේහය මිහිදන් කරන්නට යාමේ දී එයට තහනම් නියෝග ගැනීමේ ක්‍රි
ලක්ෂ 49ක දුම්වැටි සමග 4ක් අත්අඩංගුවට
කුවේට් සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අද(24) කටුනායක ගුවන් තොට
හදිසි ආපදා තත්ව දැනුම්දීමට දුරකතන අංක 2ක්
හදිසි ආපදා අවස්ථාවකදී ඒ බව දැනුම්දීම සඳහා විශේෂ දුරකතන ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසය
මැතිවරණ නීති උල්ලංඝණය වීමක් ගැන මාතලෙන් පැමිණිල්ලක්
මාතලේ ගොංගාවල බස් නැවතුම්පොළ සංවර්ධනය කර ලබන 26 වැනිදා දේශපාලනඥයකුගේ ප්‍රදානත්වයෙන් විවෘත කිරීමට කටයුතු සූදානම
මිය ගිය - විදෙස්ගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස්කෙරේ
මිය ගිය සහ විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ගෝඨාට නඩු දාන්න කී ඇමැතිවරු හෙළි කරන්නැයි මහින්ද දිල්රුක්ෂිට කියයි
සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජ
යාපනය අධිකරණයට එන්න’යි ගෝඨාට නිකුත් කළ සිතාසිය අත්හිටුවයි
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කූගන් අතුරුදන් වීමට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්ව
කොළඹ අඳුරු වෙයි
කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින දැවැන්ත වලාකුළු ස්තරය නිසා අද දහවල් කාලයේදී මුළු කොළඹ නගරයම අඳුරු ස්
වැස්සෙන් අවතැන් වූවනට සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධි
දකුණේ ආපදාවට ලක්වූ පෙදෙස්වලට ලක්ෂ 10 බැගින් වන්දි
පවතින කාලගුණික තත්වය හේතුවෙන් දකුණු පළාතේ ආපදාවට ලක්ව ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම රුපියල් ලක්ෂ 10
පස් කන්දක් කඩා වැටී කාමරයක සිරවූ දැරියක් බේරා ගැනේ
අඟුළුගහ, දඬුවන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් බරපතල තුවාල ලබා

