(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ මහවිල පටුමඟ ප්‍රදේශයේ ගම්වැසියෝ පිරිසක් අද (24) ගුවන් පාලම ආසන්නයේ බේස්ලයින් පාර අවහිර කර විරෝධතාවයක නිරත වූහ.
මේ හේතුවෙන් බේස්ලයින් පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.
අධික වැස්සෙන් ආපදාවට පත්වූවනට සහන ඉල්ලා මොවුහු මෙලෙස විරෝධතාවයේ යෙදුණහ.

