කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගත් ජලයෙන් යටවෙයි


(ඩයනා උදයංගනී)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබේ.

දුම්රිය ස්ථානයේ පළමු සහ දෙවැනි වේදිකාවල මාර්ගයේ පීලිවලටත් ඉහළින් ජලය පිරී ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.


(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)