මාරාන්තික උපවාසයේ යෙදී සිටි රණවිරුවෙක් ජාතික රෝහලට


( ඉන්දිකා රාමනායක) 

කොළඹ  කොටුවේ  උපවාසයේ යෙදී සිටින රණවිරුවන්ගෙන් මාරන්තික උපවාසයේ යෙදී සිට එක් රණවිරුවකු  කොළඹ ජාතික රෝහලට  ඇතුළත්  කර තිබේ.

රණවිරුවන් 5 දෙනකු මාරාන්තික උපවාසයේ යෙදි  සිටින අතර ඔවුන්ගෙන් එක් අයකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
.