(අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.

