ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැත
දියත
ගස් බැඳ සිටි සැර අලියා මියයයි
බකමූණ, කුමාරඇල්ල ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබූ වන අලියා අද(13) උදෑසන වනවිට මියගොස් සිටිබව වන
රංජිත්ගේ පුරප්පාඩුවට වරුණ ලියනගේ පත් කරයි
අභාවප්‍රාප්ත වූ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ පුරප්පාඩුව සඳහා වරුණ ප්‍රි
කුලී ගොඩනැගිලිවලින් රාජ්‍ය ආයතන ඉවතට
පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී
කොළඹ කලාප 7 ක ජල සැපයුම පැය 24 කට අත්හිටුවයි
කොළඹ ප්‍රදේශයේ කලාප 7 කට හෙට (14) පස්වරු 8.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
මාතර බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් තාවකාලිකව නතර කිරීමට යයි
ඉදිරි සති කිහිපය තුළදී මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර
ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න යයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්
ජපාන විදේශ ඇමැති අද දිවයිනට
ජපාන විදේශ අමාත්‍ය මොටැජි ටොසිමිට්සු මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත ප
අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොගන්නැයි ඉල්ලීමක්
1986 ජාතික අධ්‍යාපන විද්‍යායතන පනත අනුව අධ්‍යාපන විද්‍යාපීඨවලට සියලුම ගුරුවරුන්ට උපාධි ප්‍රදානය කළ හැකි යැයි ද ප්
රජය සතු ආයතනවල සේවකයන්ට ප්‍රසාද දීමනා දෙන්න අනුමැතිය
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල සඳහා මෙම වසර සඳහා ප‍්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය ව
එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය රටට හෙළි කරන්න
එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍ර
අලි රොෂාන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ඇරඹේ
නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගත් බවට අධි චෝදනා ලැබ සිටින අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08
‘එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ‘
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ ක
ලක්ෂ 33 ක බීඩි කොළ රාජසන්තක කරයි
ඉන්දියාවේ සිට නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33 ක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 625 ක් උතුරු පළාත් රේගු නිවාර
දයා රත්නායක වරායේ නව සභාපති ධුරයට
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.
ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැහැ
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැතැයි වාර්තා වේ.
‘මාධ්‍ය නිදහසට බලපෑම් කරන්නේ නෑ’
තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකර බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) පැවැසීය.
තරුණයකු පිහියෙන් ඇන මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම
කොටහේනේදී 17 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකර
කොරියාවට ගිය ලාංකිකයෝ 3821 ක් නීතිවිරෝධීව රැඳී සිටිති
රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 3821 දෙනෙකු සේවා කාලය අවසානයේ ආපසු නොපැමිණ එරට නීතිවිරෝධී අන්දමින් රැඳී ස
එජාප ප්‍රතිසංවිධාන කමිටුව ලබන සතියේදී රනිල් හමුවෙයි
එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරයට අදාළ කමිටුව ප
ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි
පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්ම
‘සහල් මිල ඉහළගියේ සහල් මාෆියාව ශක්තිමත් වූ නිසයි’
පසුගිය රජය මැදිහත්වීමෙන් ක‍්‍රියාත්මක කළ ශක්ති සහල් වැඩපිළිවෙළ විනාශ කර සහල් මාෆියාව යළි ශක්තිමත් කිරීම වෙළඳප
අක්‍රිය පක්ෂ ගැන ජාතික හෙළ උරුමයෙන් කොමිසමට ඉල්ලීමක්
ලියාපදිංචි කළ පක්ෂවලට අමතරව ලියාපදිංචි නොකළ පක්ෂ වර්ගීකරණයක් කරන්නැයි ජාතික හෙළ උරුමය ජාතික මැතිවරණ කොමිසමෙන්
‘රාජ්‍ය ඇමැතිවරු 38 ක් විෂයක් නැතිව පිං පඩි ලබමින් සිටිනවා’
රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැත
පේරාදෙණිය සරසවි සිසුහු පාරට බසිති
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත් දැනට මාස කිහිපයක්
විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක්
රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත‍්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව
මිලියන 40 ක මුදල් අවභාවිතයක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව පවසා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමේ
වෙහෙරගල විද්‍යාලයේ පරිගණක සොරු අරන් යති
අම්පාර අධ්‍යාපන කලාපයේ වෙහෙරගල ප්‍රාථමික විද්‍යාලයේ තිබු පරිගනක යන්ත්‍ර තුනක් අද (12) අලුයම් කාලයේ දී සොරා ගෙන ගිය
‘රජයට තුනෙන් දෙකක බලයක් දෙන්න ශ්‍රීලනිපය කැප වෙන්න ඕනෑ’
ඉදිරි මහා මැතිවරණයේ දී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැපවී ක‍්‍රියාකළ යුතු බව ශ්‍රී
ශ්‍රී පාද අඩවියට මත්ද්‍රව්‍ය රැගෙන ආ 7දෙනෙකු අත්අඩංගුවට
නල්ලතන්නියේ ශ්‍රී පාද උඩ මළුව ප්‍රධාන මාර්ගයේ, කල්පරුක්ෂ විහාරය අසළ නව පොලිස් මුරපොළෙහි කළ පරීක්ෂාවකදී කේරල ගංජ

