ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු 77 වැනි වියේ පසුවූයේය.
දශක පහකට වැඩි කාලයක් මෙරට බටහිර සංගීත කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් දුන් රොසයිරෝ සිය අද්විතීය ගායන ශෛලිය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ කලාකරුවෙකි.
ස්පිට්ෆයර්ස් ( SPITFIRES ) සංගීත කණ්ඩායම හරහා සිය ගායන දිවිය ආරම්භ කළ හෙතෙම පසුකාලීනව මහෝගනී නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කර, බටහිර ගීත, මෙරට සංගීත ලෝලීන්ට සමීප කරවීමට විවිධ ප්‍රසංග පැවැත්විය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගායන ශිල්පී මැක්සි රොසයිරෝ සමුගනී