(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.
නව සභාපතිවරයා ඉදිරි දින කිහිපය තුළ නව ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.