රංජිත්ගේ පුරප්පාඩුවට වරුණ ලියනගේ පත් කරයි


අභාවප්‍රාප්ත වූ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ පුරප්පාඩුව සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබේ.

ඒ සඳහා වන ගැසට් පත්‍රය මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් ඇත.