
ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. අනතුර සිදුවූයේ වාහන 56 ක් එක පෙළට හැපීමෙනි.
අනතුරත් සමඟ ගින්නක් ද හටගත් බව පැවැසෙයි. අනතුර සිදුවූයේ අධික මීදුම සහිත කාලගුණය හේතුවෙන් මාර්ගය අපැහැදිලි වූ බැවිනි.
අනතුරට ලක්වූ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ කුඩා මෝටර් රථ කිහිපයක්ම වන බව ද පැවැසෙයි. අනතුරින් පසු මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක පෙළට වාහන 56 ක් හැපිලා
Sanka Saturday, 27 December 2025 07:20 PM
මේකනං මේ බිමල් රත්නායකගේ, ප්‍රසන්න ගුණසේනගේ වැරැද්දක්. හරීයට ට්‍රැෆ්ෆික් එකක්වත් පාලනය කරගන්න බැහැ. කොටින්ම වැඩ බැ...